හොටෙල් කෝස්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අද උදේ ස්වර්ණවාහිනියේ එකේ හඳුන්වා දීමක් ගියා ලංකාවේ අලුත්ම හොටෙල් ට්‍රේඩ් එකේ ඇකඩමි එකක්. ඕස්ට්‍රේලියාවේ කනෙක්ෂන් තියන. තැන ගොඩක් හොඳයි වගේ. අපරාදේ ඉස්සර ඉඳලම මේ වගේ එකක් කරා නං අද ගොඩ. කොහෙද මේ IT මගුලක් පස්සේ ගිහින් දැන් බැඳගත්තු බෙරේ ගහන්න වෙලා තියෙන්නේ. එළකිරි එකේ ඉන්න අයට දැනගන්න දැම්මේ මේක. ඉස්සර ඉඳලම දැනුත් හොඳටම තියන ස්කෝප් එකක් තමයි මේ හොටෙල් කෝස් එක.

    Colombo Academy of Hospitality Management at SLIIT

    http://www.cahm.lk/

    https://www.facebook.com/williamanglisslk

    https://www.facebook.com/williamanglissinstitute