හොටෙල් පැත්තෙන් රට රැකියාවකට යන්ඩ හෙල්ප්

Jun 3, 2016
7
3
0
හොටෙල් පැත්තෙන් රට රැකියාවකට යන්ඩ හෙල්ප්

මට දැන් අවුරුදු 21 යි. මම කුකරි පැත්තෙන් හොටෙල් කෝස් එකක් කරන ගමන් ඉන්නේ මාස 6 ක පුහුණුවක් සමගින්. මට එක ඉවර උනහම රට රැකියාවකට යන්ඩ ඔනි.

මොනවාද යන්ඩ පුලුවන් හොඳ රටවල්.?

සාමාන්‍නයෙන් පඩිය කීයක් විතර හමිබ වෙනවද.?

රට යන්ඩ කීයක් වියදම් වෙනවද.?
 
manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Dubai, kuwait, qatar wage yanna ehe star calss hotel ekaka hoda padiyak ekka hoda accommodation ganna puluwan normal.salary 60-90 athara puluwa chef wage nam 100000-120 puluwan. Hodata kala beela inna puluwan field ekak. Gl
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,316
    47,196
    113
    Dubai, kuwait, qatar wage yanna ehe star calss hotel ekaka hoda padiyak ekka hoda accommodation ganna puluwan normal.salary 60-90 athara puluwa chef wage nam 100000-120 puluwan. Hodata kala beela inna puluwan field ekak. Gl

    මුස්ලිම් රටවල් උනාට ගොඩ යනවනම් ඔන්න යන්න ඕන රටවල්.සුද්දෝ වගේ හිගන පඩි ගෙවන්නේ නැහැ අරාබි රටවල් වල..:yes: