හොටෙල් මොනවද?

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    හනි මූන් එකට යන්න හොද හොටෙල් මොනවද?:P

    ගනන් මිනුම් එක්කම කියනවනම් ලොකු උදව්වක්???:yes:

    හුන්නස් ෆෝල් හොටෙල් එකේ කාමර වල අලුත්ම ගනන් මිනුම් දන්නවද....
    ;)

    බම්ප් එකක්වත් දාල යන්න....:cool:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    everlost

    Junior member
  • May 5, 2007
    159
    6
    18
    heritance tea factory, heritance hotels

    Check all leading hotels web sites you can find the rates