හොටෙල් 50% ක් අඩුවෙන්

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,305
    797
    113
    Verified ✔
    හොටෙල් 50% ක් අඩුවෙන්

    හොටෙල් 50% ක් අඩුවෙන්

    expedia%20coupons.jpg


    මචන්ලා මට Expedia එකෙන් හෝටෙල්ස් වලට ඔපර් එකක් දීලා තියනවා 50% ඔෆ්. ඕනා උන් ඉන්නවනම් කියපල්ලා. ඕනා හොටෙල් එකක් පුළුවන් උන්ගේ සයිට් එකේ තියන. මම රේට් බැලුවා නොර්මල් යනවට වඩා සමහර ඒවා පට්ට ලබයි. මට යන ගාන දුන්නම ඇති උබලා කැමති හෝටෙල්ස් තියනවනම් එවපන් මම රේට් බලලා කියන්නම් ඔන්න බොරුවට එවන්න එපා මචන්ලා ගන්නවනම් විතරක් එවපන්.​
     
    • Like
    Reactions: somalal
    Feb 22, 2015
    29
    2
    0
    අනේ දෙයියො..නිගම්බු / කොච්චිකඩේ අවටින් එකක් බලල කීපන් මගෙ හනිමොන් එකට..😊💟
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,305
    797
    113
    Verified ✔
    නෝටි බබා;24627400 said:
    ubata wada denne nathuwa apitama rates balaganna widihak nadda ban?

    මගේ එකවුන්ට් එකේ රේට් නොර්මල් බලද්දී එන්නේ නැ බන් :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සීගිරිය කිට්ටුව හොඳ හොටලේ එකක් නැද්ද බං ටිකක් අඩුවට...තියේ නම් කියපංකෝ
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,305
    797
    113
    Verified ✔
    සීගිරිය කිට්ටුව හොඳ හොටලේ එකක් නැද්ද බං ටිකක් අඩුවට...තියේ නම් කියපංකෝ

    අඩෝ එහෙම නම් දන්නේ නැ බන් හොටෙල් එකේ නම කිවුවොත් බලලා දෙන්න පුළුවන්​