හොටෙල්

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    යාලුවනේ, ගොඩක් කාලයක ඉදලා මගේ හිතේ තිබුණු අදහසක් තමයි හොටෙල් ගැන වෙබ් අඩවියක් ගොඩනගන එක, ඉතින් ඒ අබියෝගය මම හිමිහිට කාලෙකට කලින් පටන් ගත්තා. සමහරවිට ඔයාල දැනටමත් මේක දැකලත් ඇති. දැකපු නොදැකපු කාටත් www.thehoteldirectory.info මෙන්න ඒ site එක. ඉතින් ඔයාලට පුලුවන්නම් ඔයාල ලග තියන හොටෙල් ගැන විස්තර ෆොටෝ මට එවන්න.

    මේ site එකේ තියෙන අඩුපාඩුත් පෙන්නලා දෙනවනම් ලොකු උදව්වක්....
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ලොකු හෝටල් වගේම පොඩි හෝටල් වලටත් ඕකෙන් ඉඩක් වෙන් කරන්න
    වෙඩින් හෝල් පොඩි හොඳ හෝටල් පාටි වගේ ගන්න පුළුවන් ඒවා
    එහෙම කරාම ගොඩක් වටිනව මචන් :yes::yes:
     
    • Like
    Reactions: kawisha1

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    මචන් ලොකු හෝටල් වගේම පොඩි හෝටල් වලටත් ඕකෙන් ඉඩක් වෙන් කරන්න
    වෙඩින් හෝල් පොඩි හොඳ හෝටල් පාටි වගේ ගන්න පුළුවන් ඒවා
    එහෙම කරාම ගොඩක් වටිනව මචන් :yes::yes:


    ඒක ඇත්ත සහෝ
    මම දැනටමත් කුඩා පරිමාණයේ හොටෙල් විශාල ගණනක් මේකට ඇතුලත් කරලා තියනවා. ඉදිරියටත් කරනවා.
    වෙඩින් හෝල්, පොඩි හෝටල්, පාටි ගන්න පුළුවන් තැන් තියන යට මම ආරාධනය කරනවා මත එක්ක එකතු වෙන්න මම නොමිලයේ ඔයාලට මේ සේවාව දෙනවා....දන්නා අයවත් දැනුවත් කරන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක ඇත්ත සහෝ
    මම දැනටමත් කුඩා පරිමාණයේ හොටෙල් විශාල ගණනක් මේකට ඇතුලත් කරලා තියනවා. ඉදිරියටත් කරනවා.
    වෙඩින් හෝල්, පොඩි හෝටල්, පාටි ගන්න පුළුවන් තැන් තියන යට මම ආරාධනය කරනවා මත එක්ක එකතු වෙන්න මම නොමිලයේ ඔයාලට මේ සේවාව දෙනවා....දන්නා අයවත් දැනුවත් කරන්න
    එල මචන් මොකද ඔය වගේ තැන් ගැන ගොඩක් අය හොයනවා
    මේකම ත්‍රෙඩ් වැටෙනවා ප්ලේස් අහාලා
    එළකිරි මචන් බෙස්ට් ඔෆ් ලක්
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    එල මචන් මොකද ඔය වගේ තැන් ගැන ගොඩක් අය හොයනවා
    මේකම ත්‍රෙඩ් වැටෙනවා ප්ලේස් අහාලා
    එළකිරි මචන් බෙස්ට් ඔෆ් ලක්


    මේ තියෙන්නේ පොඩි එකකට උදාහරණයක්... මේ වගේ ඒවා තැන් ගොඩක් තියනවා. ඔයාල දන්නා තැනුත් මට කියන්න
     

    araLDAM

    Junior member
  • Nov 6, 2008
    44
    3
    8
    Good Work mchn. Here are some suggestions.
    1. Add a Hotel directory.
    2. Add a search ( Location, District, No. Of Stars etc.)
    3. Add a menu.
     
    • Like
    Reactions: kawisha1

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    හොද වැඩක් සහෝ.තව ටිකක් publish කරගත්තොත් ඇඩ්ස් වලින් සල්ලි හොයාගන්න මට්ටමට එන්න පුළුවන් වෙයි.එළකිරි :yes: