පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

Ashan052

Well-known member
  • Dec 31, 2010
    30,844
    19,809
    113
    adala nene
    ඕක මහ බලුම ලෙඩක් බන්. මතක් කරන්න වත් මම කැමති නෑ :(

    අනිවා මචන්. අපි මොකක් හරි ප්ලෑන් කරමු.

    @rox2030 මචන් උඹ දන්න උන් ඇතුලෙ ඉන්නව කිව්ව නේද? මොනව වගේද ඕනෙ කියල පොඩ්ඩක් අහල බලපන්කො.
    බෙහෙත් තමා බන්, අනික් මැසින් ගැන කතා නොකර ඉමු
    දැන් සර්ජරියක් කරනව නම් ප්ලාස්ටර් එකේ ඉදන් පිටින් ගෙනියන්න වෙනව ගොඩක් වෙලාවට :dull:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,226
    2,296
    113
    elakiri pot එක - කාමරේ
    මොනව වලින් වගේද බන් හෙල්ප් කරන්න පුලුවන් කැන්සර් හොස්පිටල් එකට? මම ජුලයි වගෙ ලන්කාවට එනවා. මම එන්න කලින් හරි ආවට පස්සෙ හරි කමක් නෑ බන් මොනවහරි ඇරේන්ජ් කරමුකො. අපේ තාත්තා කැන්සර් එකකින් නැති උනාට පස්සෙ මට මොකක්හරි හෙල්ප් එකක් කරන්න ලොකු ආසාවක් තියනව.
    oyage number eka PM karanna yaluwa

    ඕක මහ බලුම ලෙඩක් බන්. මතක් කරන්න වත් මම කැමති නෑ :(

    අනිවා මචන්. අපි මොකක් හරි ප්ලෑන් කරමු.

    @rox2030 මචන් උඹ දන්න උන් ඇතුලෙ ඉන්නව කිව්ව නේද? මොනව වගේද ඕනෙ කියල පොඩ්ඩක් අහල බලපන්කො.
    ahala kiyannam...
    ------ Post added on Mar 29, 2023 at 12:19 AM