පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    සිකුරාදා වගේ වෙද්දී ත්‍රෙඩ් එක සූදානමින් . අතපසු වූ වැඩ ටික කරන්න වුන නිසා තරමක් ප්‍රමාද වුනා. ඒ පිලිබදව කනගාටුවට පල කරමි.
     
    • Like
    Reactions: channaq4

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    සිකුරාදා වගේ වෙද්දී ත්‍රෙඩ් එක සූදානමින් . අතපසු වූ වැඩ ටික කරන්න වුන නිසා තරමක් ප්‍රමාද වුනා. ඒ පිලිබදව කනගාටුවට පල කරමි.
    කෝ බන් ත්‍රෙඩ් එක දැන් මාසෙක ඉඳන් ලබන, සතියේ ලබන සතියේ??
     
    • Sad
    Reactions: Ashan052

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,433
    58
    15,979
    113
    මෙහෙමනෙ දරුවා, සමහරු ඉන්නවා උඩ තියෙන පොල්ම කඩාගන්න හිතාගෙන පොල් ගහට නගින අය. නගින්න දන් නැතිව පොල් ගස් නැග්ගාම මාර වැඩක් වෙන්නෙ. බාගයක් නගිද්දි තව නගින්න අතපය හයිය නැති වෙනවා. හැබැයි බාගයක් නැගලා නිසා බහින්නත් අමාරුයි. නගින්න දන් නැති එකා බහින්ඩ දන්නෙත් නෑනෙ. ඉතින් අතපය පපුව හූරගෙනම බිමට රූටගෙන එන්ඩ ඕන. හැබැයි එ‍්ක කරන්ඩත් බයයි. ඉතින් ඉන්න අමාරු වෙනකල්ම නගින්නෙත් නැතිව, බහින්නෙත් නැතිව, හැබැයි අංගජාතකේත් පොල් ගස් කඳට හේත්තු කරගෙන උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා. ඉන්නකල් ඉන්න පුළුවන්, හැබැයි ඕකෙන් බහින්න වෙන්නෙ අතපය පපුව ලෙලි ගහගෙන. අන්තිමට නැගපු ගහකුත් නෑ, කඩපු පොල් ගෙඩියකුත් නෑ, අතපය ලෙලි ගහ ගත්තා විතරයි. ඉතින් ඕකට කියන්නෙ ගස් නගින්ඩ බැරි එකා පොල් කඩන්ඩ ගිය ජාතියෙ සම්බන්ධ කියලා. ඔයාලා එහෙම නොවී ඉන්ඩ බලන්ඩ. එක්කො උඩ තියෙන පොල් ඕනම නම් නගින්ඩ ඉගෙනගෙන පොල් ගහට නැගහං, නැත්නම් පණ්ඩිතකම් නැතිව පුළුවන් එකෙක්ට කියලා කඩව ගනින්. නැත්නම් වැටිලා තියෙන ගෙඩියක්, කඩේ තියෙන ගෙඩියක් අරන් හිත හදා ගනින්. ගෞරවයෙන් බුදු සරණයි. 🤣🙏
     

    Nalaka84

    Member
    Feb 2, 2024
    8
    4
    3
    පුලු පුලුවන් විදිහට සපෝට් එකක් දෙමු කස්ටිය....


    මම දැක්ක දෙයක්,,,
    මේ වැඩේට අපේ කිරියෙ ජෙනුයින් සහෝදරයො ටික සේරම එකා වගේ එකතුවෙනව.... (දේශපාලන, ෆේක් අනාත කුම්භාණ්ඩයො හැර)
    නිතර කිරියට නොඑන පැරණි සාමාජිකයො පවා මේ වැඩේටම ලොග් වෙලා තියෙන අවස්ථා පවා දැක්ක.....

    මේ විදිහට තමන්ට හැකි විදිහට බම්ප් එකකින් හරි මේ වගේ දේකට උදවු කරන සියලුම සහෝදරයින්ට මගේ ප්‍රණාමය....!




    👍👍👍 😍
    පාසැල් යන ළමයි 5 දෙනෙක් ඉන්නවා. පාසැල් උපකරණ ලබාදීමට හැකි කෙනෙක් ඉන්නවානම් කියන්න 0763535635
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,055
    126,395
    113
    දෙහිවල
    Updated list....

    අපෙ වොල්ටර් වයිට් විසින්

    38. වොලි බොල් 1
    39. ක්‍රිකට් බැට් (සැහැල්ලු පන්දු) 1


    භාර ගත්තා...


    ඔන්න යාළුවනෙ පාසලෙ විස්තර ටික.
    ​
    • පාසලෙ නම : මහව/දීගම ප්‍රාථමික විද්‍යාලය - වයඹ පළාත​
    • අධ්‍යාපන කලාපය : මහව​
    • සිසුන් ගනන: 130​
    • පන්ති සීමාව : 1 වසරෙ සිට 5 වසර දක්වා.​

    2023 ජනවාරි මාසයෙ මුල් සතිය වෙනකොට පොත් බෙදා දෙන්න ඉන්න නිසා ඊට කලින් ඔයාලගෙ සහයොගය බලපොරොත්තු වෙනවා.


    අවසන් දිනය : 2023 ජනවාරි 04


    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ. එම නිසා අන්තිම කමෙන්ටුවල යාවත්කාලීන කරන ලද භාණ්ඩ ලැයිස්තුව දැක්වේ.
    ​
    1. පස් රුල් පොත් අකුරු සහිත 100
    2. පස් රුල් පොත් අකුරු නොමැති 270
    4. 1/2 පිටු 80 කොටු රුල් පොත් 300
    5. පිටු 120 තනිරුල් පොත් 1136
    7. පිටු 120 CR තනිරුල් පොත් 276
    9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 160
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 160

    ​
    13. පැන්සල් 1400
    16. අඩි රුල් 230
    17. මකන 620
    18. කටර් 400


    21. පාට පැන්සල් 12 පෙට්ටි 120
    25. කතුරු (පොඩි එවා) 190
    26. A4 සුදු කොල පැකට් 20
    27. A4 වර්න කොල පැකට් 5
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 110
    30. ගුරු මෙස වලට රෙදි යාර 30ක්

    ​
    31. රටහුනු - සුදු පෙට්ටි 11
    32. රටහුනු - පාට පෙට්ටි 5
    34. වයිට් බොර්ඩ් 2
    35. වයිට් බොර්ඩ් ඩස්ටර් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
    38.
    39.


    42. බ්‍රිස්ටල් බොඩ් පාට/ සුදු 20
    43. ඩිමයි පාට 60
    44. පින්තුර කොල වර්ග 6කින් 30
    45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
    46. ෆයිල් clip 27
    47. ශිශ්‍ය නායක බැජ් 17
    48. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    49. පරිගනක 4 (desktop or laptop)
    50. School bag 120

    ​
    52. ඝන වස්තු හැඩතල සෙට් 5
    53. ඝනක රාමු 4
    54. හැඩතල කට්ටල සෙට් 5


    මේවා අලුතින් එකතු කරන ලදී
    55. ටෙනිස් බෝල (සැහැල්ලු පන්දු) 5ක් හෝ වැඩි ගණනක්
    56. රබර් බෝල 5ක් හෝ වැඩි ගණනක්
    57. ප්ලාස්ටික් බෝල 20ක් හෝ වැඩි ගණනක්
    56. ෆයිල් කවර (සාමාන්‍ය) 50




    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ.
    යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ. (ලින්කුව 2 වෙනි කොමෙන්ටුව තුලද ඇත)


    යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.

    ඔයාලට දෙන්න කැමති දෙවල් කියන්න. එතකොට මට ලිස්ට් එකෙන් එවා අඩු කරලා පොස්ට් කරන්න පුලුවන්. එතකොට අපෙ අනෙක් අයට පහසුවෙයි.

    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..

    හැමොටම ස්තුතියි...
    ​

    3 හෝ 4 ගන්නම් මචන්. අවුලක් නැහැ. දැනුවත් කරපු එක හොදයි @Draco Malfoy (y)

    පොඩි දරුවන්ට දෙන්න පුළුවන් පොත් කතන්දර පොත් වගේද? එහෙම නැත්නම් විෂයන් සම්බන්ද දේවල්ද?

    මම මේකට සම්බන්ද උනාද නැද්ද කියලා එකෙක් මගෙන් අහලා තිබ්බා.
    ඉතින් මම මේකට සම්බන්ද උනා වගේම එවෙලේ මගේ ආර්ථික තත්වේ එක්ක කරන්න පුළුවන් දෙයක් කරා.

    දැනගැනීම පිණිස පමණයි @Yudewwa @tharakaf @Inigo Montoya @tinto brass
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,569
    8,081
    113
    මම මේකට සම්බන්ද උනාද නැද්ද කියලා එකෙක් මගෙන් අහලා තිබ්බා.
    ඉතින් මම මේකට සම්බන්ද උනා වගේම එවෙලේ මගේ ආර්ථික තත්වේ එක්ක කරන්න පුළුවන් දෙයක් කරා.

    දැනගැනීම පිණිස පමණයි @Yudewwa @tharakaf @Inigo Montoya @tinto brass
    ඔය හිගන ජෙපි බල්ලෝ කියනව ඒවට උත්තර දෙන්න ඕනේ නැ බොසා... ඕකුන් කොහොමත් කුහක කැරියෝ. ජීවිතේට පින්දට දහමට දෙයක් දෙන්නෙත් නෑ,. දෙන උන්ට කරන්න දෙන්නෙත් නෑ..
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,264
    6,718
    113
    @tinto brass - කියක් දුන්නද බන් මේකට?
    මට මතක විදියට නම් 5000ක් වෙන්න ඕනේ.. කරපු එකාට මැසේජ් එකක් දාල අහපන්.. මොකද ඉතින් 30000ක් 25000ක් දැම්ම කියල පච වෙන්න බෑනේ දාන්නේ නැතුව..
     
    • Haha
    Reactions: Yudewwa

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,055
    126,395
    113
    දෙහිවල
    මට මතක විදියට නම් 5000ක් වෙන්න ඕනේ.. කරපු එකාට මැසේජ් එකක් දාල අහපන්.. මොකද ඉතින් 30000ක් 25000ක් දැම්ම කියල පච වෙන්න බෑනේ දාන්නේ නැතුව..
    ස්ලිප් එක දාපන්කෝ බන් 😇
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,264
    6,718
    113
    ස්ලිප් එක දාපන්කෝ බන් 😇
    ඒ පරන ඒවගේ ස්ලිප් නම් නෑ.. හැබයි ඉතින් අරූට මැසේජ් එකක් දාල කන්ෆෝර්ම් කරගනින්..ත්‍රෙඩ් එක ආයේ බලන්න වෙලාවක් තිබුනොත් මමමැජේ කරපු එකක්තිබ්බොත් උබ්ට දාන්නම්.. ( හැබැයි ඉතින් ලොකු ගනන් දාපු එඋන්ගේ ඔන්ලයින් බෑන්ක් උප්ඩේට් එකක් උබට ඕනේ නම් තප්පරෙන් ගන්න පුලුවන් කම තියෙද්දි වටේ යන එක තමා ප්‍රශ්නේ..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,055
    126,395
    113
    දෙහිවල
    ඒ පරන ඒවගේ ස්ලිප් නම් නෑ.. හැබයි ඉතින් අරූට මැසේජ් එකක් දාල කන්ෆෝර්ම් කරගනින්..ත්‍රෙඩ් එක ආයේ බලන්න වෙලාවක් තිබුනොත් මමමැජේ කරපු එකක්තිබ්බොත් උබ්ට දාන්නම්.. ( හැබැයි ඉතින් ලොකු ගනන් දාපු එඋන්ගේ ඔන්ලයින් බෑන්ක් උප්ඩේට් එකක් උබට ඕනේ නම් තප්පරෙන් ගන්න පුලුවන් කම තියෙද්දි වටේ යන එක තමා ප්‍රශ්නේ..
    ස්ලිප් එක දාපන් බන්. අබරෙන්නේ නැතුව :lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Error365!

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,455
    19,713
    113
    ඒ පරන ඒවගේ ස්ලිප් නම් නෑ.. හැබයි ඉතින් අරූට මැසේජ් එකක් දාල කන්ෆෝර්ම් කරගනින්..ත්‍රෙඩ් එක ආයේ බලන්න වෙලාවක් තිබුනොත් මමමැජේ කරපු එකක්තිබ්බොත් උබ්ට දාන්නම්.. ( හැබැයි ඉතින් ලොකු ගනන් දාපු එඋන්ගේ ඔන්ලයින් බෑන්ක් උප්ඩේට් එකක් උබට ඕනේ නම් තප්පරෙන් ගන්න පුලුවන් කම තියෙද්දි වටේ යන එක තමා ප්‍රශ්නේ..
    ඉතිං උඹටත් තිබ්බ්නෙ මැසේජ් එකක් දාල confirm කරගන්න. ඇයි එහෙම නොකලෙ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,055
    126,395
    113
    දෙහිවල
    ඉතිං උඹටත් තිබ්බ්නෙ මැසේජ් එකක් දාල confirm කරගන්න. ඇයි එහෙම නොකලෙ
    @rox2030 - ඔයි මේ. මු සල්ලි දැම්මනම් උගේ සල්ලි වලින් පොත් ගත්තද? තෙල් ගැහුවද? පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද තෙල් ගැහුවනම් වැරදි. පොත් ගන්න දුන්න සල්ලි වලින්