පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

Walter White

Well-known member
  • Nov 20, 2019
    23,346
    72,782
    113
    දෙහිවල
    පොත් බෙදා දෙන කාර්‍ය ඉඉතාම සාර්ථක ලෙස අවසන් උනා.ඒ පිලිබදව ත්‍රෙඩ් එක ඉක්මනින් දාන්නම් හොදේ
    Season 4 Starz GIF by Outlander
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,154
    2,123
    113
    elakiri pot එක - කාමරේ
    Mata podi idea ekak thiyanawa cancer hospital eke patient lata monawahari karanna. Karamuda ban.
    අපේක්ෂා රෝහලේ වැඩ කරන අය ඉන්නවා. වෙන්න ඔනේ මොනවාද කියන්න. උපරිම ලෙස කරමු .
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    11,577
    7,291
    113
    එක තැනක නෑ
    කරමු මචන්. ඕනදේකට කොල්ලෝ ටික රෙඩි (y) (y)

    අපේක්ෂා රෝහලේ වැඩ කරන අය ඉන්නවා. වෙන්න ඔනේ මොනවාද කියන්න. උපරිම ලෙස කරමු .
    මොනව වලින් වගේද බන් හෙල්ප් කරන්න පුලුවන් කැන්සර් හොස්පිටල් එකට? මම ජුලයි වගෙ ලන්කාවට එනවා. මම එන්න කලින් හරි ආවට පස්සෙ හරි කමක් නෑ බන් මොනවහරි ඇරේන්ජ් කරමුකො. අපේ තාත්තා කැන්සර් එකකින් නැති උනාට පස්සෙ මට මොකක්හරි හෙල්ප් එකක් කරන්න ලොකු ආසාවක් තියනව.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    20,696
    38,545
    113
    Kuwait-Galle
    පොත් බෙදා දෙන කාර්‍ය ඉඉතාම සාර්ථක ලෙස අවසන් උනා.ඒ පිලිබදව ත්‍රෙඩ් එක ඉක්මනින් දාන්නම් හොදේ
    පට්ට මචන්...
    Mata podi idea ekak thiyanawa cancer hospital eke patient lata monawahari karanna. Karamuda ban.
    සුපිරිම අදහසක් මචන්. කරමු, අපි සපෝට් එක දෙනවා අනිවා..
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    6,445
    4,614
    113
    මෙන්න මෙතන...
    මොනව වලින් වගේද බන් හෙල්ප් කරන්න පුලුවන් කැන්සර් හොස්පිටල් එකට? මම ජුලයි වගෙ ලන්කාවට එනවා. මම එන්න කලින් හරි ආවට පස්සෙ හරි කමක් නෑ බන් මොනවහරි ඇරේන්ජ් කරමුකො. අපේ තාත්තා කැන්සර් එකකින් නැති උනාට පස්සෙ මට මොකක්හරි හෙල්ප් එකක් කරන්න ලොකු ආසාවක් තියනව.
    Same here brother...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    20,696
    38,545
    113
    Kuwait-Galle
    මොනව වලින් වගේද බන් හෙල්ප් කරන්න පුලුවන් කැන්සර් හොස්පිටල් එකට? මම ජුලයි වගෙ ලන්කාවට එනවා. මම එන්න කලින් හරි ආවට පස්සෙ හරි කමක් නෑ බන් මොනවහරි ඇරේන්ජ් කරමුකො. අපේ තාත්තා කැන්සර් එකකින් නැති උනාට පස්සෙ මට මොකක්හරි හෙල්ප් එකක් කරන්න ලොකු ආසාවක් තියනව.
    අඩෝඅපේ අයියගේ වයිෆ් මරුනෙත් ඔය වෙස පිළිකාවකින් බන්. මටත් ඔය වගේ මිනිසුන්ට උදව් කරන්න ඕන.. මොනවා හරි කරමු එකතු වෙලා..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    11,577
    7,291
    113
    එක තැනක නෑ
    Same here brother...

    අඩෝඅපේ අයියගේ වයිෆ් මරුනෙත් ඔය වෙස පිළිකාවකින් බන්. මටත් ඔය වගේ මිනිසුන්ට උදව් කරන්න ඕන.. මොනවා හරි කරමු එකතු වෙලා..
    ඕක මහ බලුම ලෙඩක් බන්. මතක් කරන්න වත් මම කැමති නෑ :(

    අනිවා මචන්. අපි මොකක් හරි ප්ලෑන් කරමු.

    @rox2030 මචන් උඹ දන්න උන් ඇතුලෙ ඉන්නව කිව්ව නේද? මොනව වගේද ඕනෙ කියල පොඩ්ඩක් අහල බලපන්කො.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    23,346
    72,782
    113
    දෙහිවල
    අපේක්ෂා රෝහලේ වැඩ කරන අය ඉන්නවා. වෙන්න ඔනේ මොනවාද කියන්න. උපරිම ලෙස කරමු .
    පටන්ගන්න මචන්.. කොල්ලො ටික ඉන්නවා ඕන දේකට..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,704
    1,811
    113
    41
    In our own place.....
    අනේ බොරු කියන්න එපා අංකල් වයිපරේ ගැහුවා නේද :P

    දින කීපයකට කඳුකරයේ සැරිසරන්න වෙලා තියෙනව ප්‍රෙන්. ඊයෙ ආවෙ. දැන් මේ කොටගල නයිට් පාක් කරල ඉන්නෙ. බුකියෙ ඉන්නව නේද. දකින්න ඇතිනෙ .
     
    • Like
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    28,992
    16,074
    113
    adala nene
    දින කීපයකට කඳුකරයේ සැරිසරන්න වෙලා තියෙනව ප්‍රෙන්. ඊයෙ ආවෙ. දැන් මේ කොටගල නයිට් පාක් කරල ඉන්නෙ. බුකියෙ ඉන්නව නේද. දකින්න ඇතිනෙ .
    මොකෝ අලුත් ප්‍රොජෙක්ට් එකක් ද
    පේපේස්බුක් මගෙ එකේ අංකල් ඤැහ්
     
    • Like
    Reactions: Nu1Dnk

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    6,445
    4,614
    113
    මෙන්න මෙතන...
    ඕක මහ බලුම ලෙඩක් බන්. මතක් කරන්න වත් මම කැමති නෑ :(

    අනිවා මචන්. අපි මොකක් හරි ප්ලෑන් කරමු.

    @rox2030 මචන් උඹ දන්න උන් ඇතුලෙ ඉන්නව කිව්ව නේද? මොනව වගේද ඕනෙ කියල පොඩ්ඩක් අහල බලපන්කො.
    Me dwaswala nam godakma one beheth machan..godak patientslata hospital eken dena beheth dan pharmacy eken ganna wela tyne..last week mge yaluwek adurana nangi kenekta behetak karapitiye cancer ward eke tibila ne..e nangita leukemia 1st stage..galle pharmacy ekakin ahuwama eka tablet ekak 1250k kiyala but beheth pharmacy eketh iwara wela..ehe nati nisa mata kiyala colombo walin hewwa mahargama town eke and apeksha hospital eka laga pharmacy dekaka ahuwa eka tablet ekak 900 - 980 range eke tibune..passe mage yaluwek kiyala wellawatte cancer behethma tyna pharmacy ekakin ahuwa..etana tablet ekak 380i une..balapan itin me pharmacy krana un and atharamadiyo minissungen gasa kana tarama..paw ban minissu..

    Galle karapitiya hospital eke cancer ward eke godkma IV beheth ne danatamath..mam eka parak beheth wagayak aran dunna..tawa danayak dunna..ayema kranna one kiyala inne ban me awurudde pluwan wdiyakata..