https://ourworldindata.org/covid-deathsලංකාවේ ලොකුම අවුල සමාජ මාද්‍ය වල මේ වගේ පච දාල මිනිස්සු පැනික් කරන අම්බාරුවෝ. මේක සාමාන්‍ය දෙයක් බොලව් ලෝකෙම තියනවා නිකං මිනිස්සු බය කරන්න එපා
හරි හරි බං කොහෙත් මැරෙනවා . මේක මේ ලංකාවේ විතරක් අතිශයෝක්තියෙන් මැරෙන ගාන කිය කිය හැමිනුනාට වැඩක් නෑ. වසංගතයක් කියන්නේ මිනිස්සු මැරෙනවා වාසනාවන්ත උන් ඉතුරු වෙනවා .
සර් හොර ගෙඩියා ජනගහනය පාලනය කරන්න වගේ හදන්නෙ කොරෝනා වලින්. මාර මොලයක් මේක. ඊට පස්සෙ මොල හතේ එක්කෙනාගෙ වැඩත් එන්න මිනිස්සු පුදුමෙනුත් පුදුමයට පත්වෙයි
ලංකාවේ ලොකුම අවුල සමාජ මාද්‍ය වල මේ වගේ පච දාල මිනිස්සු පැනික් කරන අම්බාරුවෝ. මේක සාමාන්‍ය දෙයක් බොලව් ලෝකෙම තියනවා නිකං මිනිස්සු බය කරන්න එපා
amme karakuna lassana ekaහරි හරි බං කොහෙත් මැරෙනවා . මේක මේ ලංකාවේ විතරක් අතිශයෝක්තියෙන් මැරෙන ගාන කිය කිය හැමිනුනාට වැඩක් නෑ. වසංගතයක් කියන්නේ මිනිස්සු මැරෙනවා වාසනාවන්ත උන් ඉතුරු වෙනවා .
හරි හරි බං කොහෙත් මැරෙනවා . මේක මේ ලංකාවේ විතරක් අතිශයෝක්තියෙන් මැරෙන ගාන කිය කිය හැමිනුනාට වැඩක් නෑ. වසංගතයක් කියන්නේ මිනිස්සු මැරෙනවා වාසනාවන්ත උන් ඉතුරු වෙනවා .
ඔව් හිටිය කියල දැන් වැඩක් තියනව කියල උබට පේනවද ?එහෙනං ලංකාවට ආණ්ඩුවක් අවශ්‍ය නෑ නේ
මෙහෙම ගියොත් අවරුදු 30ක යුද්දෙන් මැරුණට වඩා ගානක් මැරෙනවා කොරෝනවලින්

The Whole picture.......