හොදටම කරන්නයි යන්නේ

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    France Omg GIF by Paris Saint-Germain
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ලංකාවේ ලොකුම අවුල සමාජ මාද්‍ය වල මේ වගේ පච දාල මිනිස්සු පැනික් කරන අම්බාරුවෝ. මේක සාමාන්‍ය දෙයක් බොලව් ලෝකෙම තියනවා නිකං මිනිස්සු බය කරන්න එපා
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලංකාවේ ලොකුම අවුල සමාජ මාද්‍ය වල මේ වගේ පච දාල මිනිස්සු පැනික් කරන අම්බාරුවෝ. මේක සාමාන්‍ය දෙයක් බොලව් ලෝකෙම තියනවා නිකං මිනිස්සු බය කරන්න එපා
    https://ourworldindata.org/covid-deaths
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    හරි හරි බං කොහෙත් මැරෙනවා . මේක මේ ලංකාවේ විතරක් අතිශයෝක්තියෙන් මැරෙන ගාන කිය කිය හැමිනුනාට වැඩක් නෑ. වසංගතයක් කියන්නේ මිනිස්සු මැරෙනවා වාසනාවන්ත උන් ඉතුරු වෙනවා .
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙහෙම ගියොත් අවරුදු 30ක යුද්දෙන් මැරුණට වඩා ගානක් මැරෙනවා කොරෝනවලින්

    සර් හොර ගෙඩියා ජනගහනය පාලනය කරන්න වගේ හදන්නෙ කොරෝනා වලින්. මාර මොලයක් මේක. ඊට පස්සෙ මොල හතේ එක්කෙනාගෙ වැඩත් එන්න මිනිස්සු පුදුමෙනුත් පුදුමයට පත්වෙයි
     
    • Haha
    Reactions: vibhashana

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ලංකාවේ ලොකුම අවුල සමාජ මාද්‍ය වල මේ වගේ පච දාල මිනිස්සු පැනික් කරන අම්බාරුවෝ. මේක සාමාන්‍ය දෙයක් බොලව් ලෝකෙම තියනවා නිකං මිනිස්සු බය කරන්න එපා

    හරි හරි බං කොහෙත් මැරෙනවා . මේක මේ ලංකාවේ විතරක් අතිශයෝක්තියෙන් මැරෙන ගාන කිය කිය හැමිනුනාට වැඩක් නෑ. වසංගතයක් කියන්නේ මිනිස්සු මැරෙනවා වාසනාවන්ත උන් ඉතුරු වෙනවා .
    amme karakuna lassana eka
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හරි හරි බං කොහෙත් මැරෙනවා . මේක මේ ලංකාවේ විතරක් අතිශයෝක්තියෙන් මැරෙන ගාන කිය කිය හැමිනුනාට වැඩක් නෑ. වසංගතයක් කියන්නේ මිනිස්සු මැරෙනවා වාසනාවන්ත උන් ඉතුරු වෙනවා .

    එහෙනං ලංකාවට ආණ්ඩුවක් අවශ්‍ය නෑ නේ
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,328
    16,029
    113
    Colombo
    ලොකුම වරද අපේ මිනිස්සු මේ අණ්ඩුව විශ්වාස කරලා අවුරුදු කෑව එක