හොදම-ඉන්ෂුවරන්ස්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඔනම තැනක ඉන්සුවරන් එක ක්ලෙම් කරන්න පුලුවන් මචෝ උබේ සීන් එක හරියටම පැහැදිලි නම් උබට කවුරුත් කිව්වේ නැති දෙයක් කියන්නම් උබේ ගරජ් එක උබ පුරුදුවෙලා ඉන්න තැන, උබලාගේ ගරාජ් එක වැඩි හොට කොරෙශන් දලා බ්ලැක් ලිස්ට් වෙලා නැත් නම් ( මොකද එහෙම වුනොත් උබට වෙන තැනකින් කොටේශන් දලා උට 2000ක් දෙන්න වෙනවා නේ උබට උබෙම තැන ඔන නම් ) ඉතින් එකත් බලලා ගරාජ් එජෙන් හෙඩ් බාස් ගෙන් හරි ලොක්කා ගෙන් හරි අහලා හොදම ඉන්ස්වරන්ස් එක මෙහෙ කෝටෙශන් පාස් වෙන , බඩු ගන්න තියෙන්නේ ආය සූපිරි ඌ කියන ඉන්සුවරන්ස් එකක් අනික උබ ඉන්සුවරන් පොලිසි කියවලා හොද දැනුමකින් ඉන්න ඔන , එකයි බන් ඔය රිජෙක් වෙන්නේ, අපේ උන් බොරුවට බනිනවා , නුගෙගොඩ හැප්පිලා මහරගම කොල් කරනවා , පොලිස් රිපොට් ගන්න යනවා , පස්සේ දවසේ ඊට පස්සෙ පොලිසියේ එකාට බොරු කියලා උ ලියනවා අනතුර සැක සහිතයි කියලා , තව බිලා , ඉන්සුඅරන් ප්‍රශ්ණ රියදුරු අපහැදිලි ඔය මගුල් එකතු වුනහම ඉතින් වැඩක් නැහැ රිජෙක්ට් , මට නම් එ අයි ඒ හොදයි මොකද එකේ මගේ යාලුවෙක් ඉන්නවා , උබ මොක දැම්මත් උබේ එජන්ට් කන්ටැක් එකේ තියා ගනින් ප්‍රයිවට් නම්බර් එක අරන්, ඉස්ස්සර 3 පාරක් දැම්මා ජනශක්ති, මට පොඩි සින් එකකින් එපා වුනා , ජය වෙවා !
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Sri Lanka Insurance

    People's Insurance (People's Leasing එකේ)
    …
    …
    …ඕනා නම් කියපන් අදුරන උන් ඉන්නවා සෙට් කරලා දෙන්නම් :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ජනශක්ති නම් ෂුවර් නෑ නේ බන්... අවුරුද්දක් වගේ එකෙත් තිබිල තියෙනවා...:)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Sri Lanka Insurance

    People's Insurance (People's Leasing එකේ)

    …ඕනා නම් කියපන් අදුරන උන් ඉන්නවා සෙට් කරලා දෙන්නම් :)

    :) එළකිරි තව සතියක් වගේ පරණ එකෙන් අදින්න පුළුවන් මචන්.මම මැසේජ් එකක් දෙන්නම්.