හොදම තැන..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මම නම් හිතන්නේ youtube channel එකක් promote කරන්න තියන හොදම තැනක් තමයි මේ elakiri එක..
    මම කොරෝන කලේ නිකමට channel එකක් හදල මේකේ link දෙක 3නක් share කර.. වෙන කොහෙවත් දැම්මේ නැ. දැන් 17k subscribers ල.
    මේ channel එකෙන් හැබැයි සල්ලි හොයන්නේ නැ ..

    https://www.youtube.com/channel/UCjtH6yqneSv0e_4rk32KCsw/
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේකෙ දැම්ම කියල සබ් එන්නෙ නෑ.උබේ කන්ටෙන්ට් හොද නිසා සබ් එන්නෙ.දිගටම කොලිටි එකට කරගෙන යන්න
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේකේ දැම්මටම හරි යන්නේ නැහැ. මේකේ ලින්ක් දාන්න ඇවිත් පුකත් නැතුව ගොඩක් එඋන් ගියේ. උබේ අන්තර්ගතේ හොද ඇති.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේකේ දැම්මටම හරි යන්නේ නැහැ. මේකේ ලින්ක් දාන්න ඇවිත් පුකත් නැතුව ගොඩක් එඋන් ගියේ. උබේ අන්තර්ගතේ හොද ඇති.

    එක හරි මචන්.. එත් මගේ තියෙන්නේ video කීපයයි.. මම subsrcribe කරන්න කියල කවදාවත් කියලවත් නැ.. මේකේ උන්ට බලන්න විතරයි link share කරේ..

    Reason for subs = nostalgia
    Copyrights awlak nadde monetized nethi hinda?
    copyrights වැදුනට channel එකට අවුලක් නැ.... හැබැයි මම ජාතික රූපවාහිනියෙන් හඩකවපු මනුතාපය, යවෙස්ලු මිනිසා, ජාතික රූපවාහිනියෙ කතා දැම්ම ගමන්ම ජාතික රූපවාහිනියෙ youtube channel එකෙනුත් සති 2ක් ඇතුලත දැම්ම ඒ ටික..
    ------ Post added on Jun 6, 2021 at 7:11 PM
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama sub weddi oke 100 kwath idiye na mchn...

    uba meke share kala godak old items api ekka a kale mediafire walin... parana sindu tikama made.. umbe channel1 thiyana ewa godak lama kaale miss una dewal.. asawen balana ewa... anika 50,60 ganan wala videos ehema pattane.. mam pudgalikawa dannawa ube gaawa items godak thiynawa ewa ekin eka upload krnawa ki uba. ekai sub una....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    mama sub weddi oke 100 kwath idiye na mchn...

    uba meke share kala godak old items api ekka a kale mediafire walin... parana sindu tikama made.. umbe channel1 thiyana ewa godak lama kaale miss una dewal.. asawen balana ewa... anika 50,60 ganan wala videos ehema pattane.. mam pudgalikawa dannawa ube gaawa items godak thiynawa ewa ekin eka upload krnawa ki uba. ekai sub una....
    ඔව් මට මතකයි, උඹ follow එකේම හිටිය.. තව පරණ නාට්‍ය ටිකක් තියනවා, අමතක වෙලා හිටියේ.. ලගදීම upload කරලා දෙන්නම් මේකේ..
     
    • Love
    • Like
    Reactions: NaiRobi and D_Mad

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    දැම්ම ගමන්ම ජාතික රූපවාහිනියෙ youtube channel එකෙනුත් සති 2ක් ඇතුලත දැම්ම ඒ ටික..
    ඔව් එක හරි මට හොඳට Note උනා :yes: මමත් ඔයාගේ චැනල් එක සබ් කරල තියෙන්නෙ :)
     
    • Like
    Reactions: NRTG and Kalegana

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,257
    113
    Dubai, UAE
    ඔය ලාබ චැනල් වලට සබ්ස්ක්‍රයිබ් කරන්න තරම ගොන්නු නෑ බන් මේ එළකිරියේ... උඹේ කන්ටෙන්ට් හොද හින්දයි උබට සබ්ස්ක්‍රයිබ් එන්නේ... එනිවේ තව තවත් හොද කන්ටෙන්ට් දාලා තව තවත් සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඔව් එක හරි මට හොඳට Note උනා :yes: මමත් ඔයාගේ චැනල් එක සබ් කරල තියෙන්නෙ :)
    ඔව් මචන්.. ඔය Dub කරපු film අපි හෙව්වා ගොඩක් කල්.. elakiri එකත් thread 2, 3ක් දාල තිබුන මේවා හොයල... රූපවාහිනියට msg බරගානක් දාල ඇති ඉල්ලලා. කොහොම හරි මම හොයාගත්ත. 2ක් සල්ලිවලට ගත්තේ. ඊට පස්සේ තමයි HD video එකට ඒ audio add කරලා upload කරේ මේක හොයපු උන්ට බලන්න. මගේ හිතේ රූපවාහිනියෙන් එක දැක්කයින් පස්සේ තමයි එකපාරටම ඒ 3නම upload කරේ..

    ඔය ලාබ චැනල් වලට සබ්ස්ක්‍රයිබ් කරන්න තරම ගොන්නු නෑ බන් මේ එළකිරියේ... උඹේ කන්ටෙන්ට් හොද හින්දයි උබට සබ්ස්ක්‍රයිබ් එන්නේ... එනිවේ තව තවත් හොද කන්ටෙන්ට් දාලා තව තවත් සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... :yes: :yes: :yes:
    ඔව් උඹ කියන දේ ඇත්ත තමයි.. තව ඉස්සරහට ලැබෙන හොද ඒවා upload කරනවා..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔව් මචන්.. ඔය Dub කරපු film අපි හෙව්වා ගොඩක් කල්.. elakiri එකත් thread 2, 3ක් දාල තිබුන මේවා හොයල... රූපවාහිනියට msg බරගානක් දාල ඇති ඉල්ලලා. කොහොම හරි මම හොයාගත්ත. 2ක් සල්ලිවලට ගත්තේ. ඊට පස්සේ තමයි HD video එකට ඒ audio add කරලා upload කරේ මේක හොයපු උන්ට බලන්න. මගේ හිතේ රූපවාහිනියෙන් එක දැක්කයින් පස්සේ තමයි එකපාරටම ඒ 3නම upload කරේ..

    ඔව් උඹ කියන දේ ඇත්ත තමයි.. තව ඉස්සරහට ලැබෙන හොද ඒවා upload කරනවා..
    umba machan godak mahansi wela thiyanawa wadeta,ara first lockdown ekedi da koheda Malgudi Days damme,mama hena asawen baluwe :) umbata pin sidda wenna one, nostalgic memories machan,swami and friends ara anthology ekata amatharawa issara O/L lit walatath awa mata mathaka widiyata :)
     
    • Love
    Reactions: Kalegana