හොදම තැන..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    umba machan godak mahansi wela thiyanawa wadeta,ara first lockdown ekedi da koheda Malgudi Days damme,mama hena asawen baluwe :) umbata pin sidda wenna one, nostalgic memories machan,swami and friends ara anthology ekata amatharawa issara O/L lit walatath awa mata mathaka widiyata :)
    ඔව් මචන් උඹ හරි.. පලවෙනි lock down එක කලේ තමයි දැම්මේ. මම kuwait ඉන්නේ, එතකොට මෙහෙත් lockdown. හැමෝම ගෙවල් ඇතුලේ හිරවෙලා හිටපු නිසා තමයි මම හිතුවේ හදන්න.. දැනුත් OL හරි AL හරි කරන පොඩි උන් ගොඩක් comment කරනවා මල්ගුඩි දවසේ videos වලට. උන්ට එනවලු english literature වලට. තේරුම් ගන්න ලේසියි කියල තමයි කියන්නේ..
    මල්ගුඩි දවසේ එක episode එකයි අඩු,

    එහෙනම් බන් මේකෙ දවස ගානෙ චැනල් ප්‍රොමෝට් කරන හිඟන්නොත් ගොඩ යන්නෙපැයි
    උඹල කියන එක ඇත්ත.. කන්ටෙන්ට් හොද වෙන්න ඕන තමයි.. එහෙම උනොත් මේකෙන් හොදටම promote කරගන්න පුළුවන් සල්ලි හොයන්න කරන එකෙක්ට..
    ------ Post added on Jun 7, 2021 at 5:35 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,504
    10,064
    113
    මාර වැඩක් නෙ මට මේ චැන්ල් එකෙන් වීඩියෝ එකක් රෙකමන්ඩ් වෙලා තිබ්බ ! මම කවදාවත් ඒ ගැන් සර්ච් කරලවත් තිබුනෙ නෑ ! මම කල්පනා කරන ගමන් හිටියෙ ඇයි මේක මට recommend උනේ කියල ! මම දැන් ලින්ක් එකට ගියාමයි දැක්කෙ ඒක මේ චැනල් එකේ ! algorithm එකට අනාගතේ පේනවද මන්ද !
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    දන්න කියන channel එකක් නේ
    උඹත් sub කරලද...

    මාර වැඩක් නෙ මට මේ චැන්ල් එකෙන් වීඩියෝ එකක් රෙකමන්ඩ් වෙලා තිබ්බ ! මම කවදාවත් ඒ ගැන් සර්ච් කරලවත් තිබුනෙ නෑ ! මම කල්පනා කරන ගමන් හිටියෙ ඇයි මේක මට recommend උනේ කියල ! මම දැන් ලින්ක් එකට ගියාමයි දැක්කෙ ඒක මේ චැනල් එකේ ! algorithm එකට අනාගතේ පේනවද මන්ද !
    සිරාවටම.?? මම හිතුවේ copyright content තියෙන channel වල videos රෙකමන්ඩ් වෙන්නේ නැ කියල.. මොකද්ද video එක බන්,
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මාර වැඩක් නෙ මට මේ චැන්ල් එකෙන් වීඩියෝ එකක් රෙකමන්ඩ් වෙලා තිබ්බ ! මම කවදාවත් ඒ ගැන් සර්ච් කරලවත් තිබුනෙ නෑ ! මම කල්පනා කරන ගමන් හිටියෙ ඇයි මේක මට recommend උනේ කියල ! මම දැන් ලින්ක් එකට ගියාමයි දැක්කෙ ඒක මේ චැනල් එකේ ! algorithm එකට අනාගතේ පේනවද මන්ද !
    social-dilemma.jpeg

    google eke sara algo ekak thiyenne......... me web page eke dala thibba channel eke link ekath athi oka suggest karanna,mokuth one na mama location ON karagana giya eka kadayakata (goda kalayakata kalin) gedara awilla FB balanakota kade kollage FB profile eka suggest wela,kohomada algo eka mun apiwa trace karanawa,oya NETFLIX video eka balanna
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324

    catha crna ewath gannawa bn
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,504
    10,064
    113
    social-dilemma.jpeg

    google eke sara algo ekak thiyenne......... me web page eke dala thibba channel eke link ekath athi oka suggest karanna,mokuth one na mama location ON karagana giya eka kadayakata (goda kalayakata kalin) gedara awilla FB balanakota kade kollage FB profile eka suggest wela,kohomada algo eka mun apiwa trace karanawa,oya NETFLIX video eka balanna

    වැඩිය ඕනෙ නෑ මම මේ කමෙන්ට් එක දාල FB ලොග් උනාම ආපු පළවෙනි පෝස්ට් එක බලන්න :lol:

    Opera Snapshot_2021-06-07_180427_www.facebook.com.png
     
    don pushpe

    Active member
  • Feb 13, 2021
    115
    34
    28
    ඔව් මට මතකයි, උඹ follow එකේම හිටිය.. තව පරණ නාට්‍ය ටිකක් තියනවා, අමතක වෙලා හිටියේ.. ලගදීම upload කරලා දෙන්නම් මේකේ..
    machn meke thread ekkth dahn
    puluwn nn bawa karma film ekat denn
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    වැඩිය ඕනෙ නෑ මම මේ කමෙන්ට් එක දාල FB ලොග් උනාම ආපු පළවෙනි පෝස්ට් එක බලන්න :lol:

    View attachment 129473
    okane dakkane,ane manda mun nam...........loku data collecting siddyak yanawa,ewagen apiwa saratama categorize karanawa,kotinma apata wada hondin api kawuda kiyala GOOGLE eke dannawa
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    social-dilemma.jpeg

    google eke sara algo ekak thiyenne......... me web page eke dala thibba channel eke link ekath athi oka suggest karanna,mokuth one na mama location ON karagana giya eka kadayakata (goda kalayakata kalin) gedara awilla FB balanakota kade kollage FB profile eka suggest wela,kohomada algo eka mun apiwa trace karanawa,oya NETFLIX video eka balanna

    වැඩිය ඕනෙ නෑ මම මේ කමෙන්ට් එක දාල FB ලොග් උනාම ආපු පළවෙනි පෝස්ට් එක බලන්න :lol:

    View attachment 129473

    කිසිම හොර වැඩක් කරන්න බෑ ඒ කියන්නේ..
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අඩේ බෝම ස්තුතියි මිත්‍රයා, මම මල්ගුඩි දවස්, ගලිවර් වගේ කීපයක්ම බාගත්තා පොඩි එකාට පෙන්නන. එක තැනක මේම තිබ්බ එක වටිනවා. සබ් කලා අලුතෙන් මොන මොනව හරි එකතුකරන්න.
     
    • Like
    Reactions: Kalegana and NRTG

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම නම් හිතන්නේ youtube channel එකක් promote කරන්න තියන හොදම තැනක් තමයි මේ elakiri එක..
    මම කොරෝන කලේ නිකමට channel එකක් හදල මේකේ link දෙක 3නක් share කර.. වෙන කොහෙවත් දැම්මේ නැ. දැන් 17k subscribers ල.
    මේ channel එකෙන් හැබැයි සල්ලි හොයන්නේ නැ ..

    https://www.youtube.com/channel/UCjtH6yqneSv0e_4rk32KCsw/
    මේවාට ජාතික රුඋපවාහිනියෙන් case වැටෙන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේවාට ජාතික රුඋපවාහිනියෙන් case වැටෙන්නේ නැද්ද ?
    බැ නේ.. audio එක විතරයි රුපවාහිනියේ... video එක original අයිති වෙන් උන්ට.. video copyright clam කරලා තියෙන්නේ.. එත් channel එකට අව්ලක් නැ. video ගැලෙව්වේත් නැ .ad යනවනම් Ad revenue යන්නේ උන්ට..
     
    • Like
    Reactions: 001flyD