ඔයාලට girl friend ගෙන් ලැබුණු හොදම තෑග්ග මොකක්ද? මම අදහස් කරේ ආදරේ ඒ වගේ දේවල් නෙමේ.. තෑගි විදියට ලැබුණු physical දේවල් මොනවද? ඔයාලගෙ හිතට ගොඩක්ම දැනුනු surprised වුනු දේවල්...




mawa madi nam thaawa knk ganna kwwa@hodakolla රුසියාවෙන් මොනාද දුන්නෙ

MIG -29 ක් දීල තියෙන්නෙ.
![]()
ne mama kellek.. mata one une eyata monava hari aran denna.. meke godak inne boysla nisa ahuwe eyala kamathi dewal ganaeyage athin hadapau kamak.
(uba kollek nm : mchn mona dunnat onawata wada badenna epa. un hitunama un ynawa. kisima logic ekak na. uba karapu dewalin wadakut na unta. enisa adare karapan. giya dawsaka ha kiyala hinawela inna puluwan ganata.)

Tissot watch ekak

සුවද මකනයක් හරි කමක් නැහැ තියාගන්නම දෙනවනම්. මට දුන්න එක ආයේ ඉල්ලගත්ත එක තමයි දුක. දැන් අවුරුදු 15ක් විතර උනත් තාම එක මතකයි ...ne mama kellek.. mata one une eyata monava hari aran denna.. meke godak inne boysla nisa ahuwe eyala kamathi dewal gana
සුවද මකනයක් හරි කමක් නැහැ තියාගන්නම දෙනවනම්. මට දුන්න එක ආයේ ඉල්ලගත්ත එක තමයි දුක. දැන් අවුරුදු 15ක් විතර උනත් තාම එක මතකයි ...![]()