හොදම දේ මට දෙන්න....

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
Mobile Help

phones_1713833c.jpg



මචන්ලා මට 40000 - 50000 අතර ගන්න පුළුවන් හොදම ෆෝන් එක මොකක්ද ? කඩේ නමත් දෙන්න......:):):):) ටැබ් එකක් උනත් කමක් නෑ...හෙටම ගන්නවා....:):)
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටවුන් එකේ තියෙන හැම ෆෝන් කඩේකටම ගිහින් ප්‍රයිස් අහලා, ෆෝන් බලලා හිතට අල්ලන එක ගනිං බං..
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    xperia V
    galaxy grand 2 Lte
    xperia Z LTE
    galaxy s4 mini
    HTC one mini
    lumia 925
    xperia ZR
    ඕවා තම මට හිතෙන්නේ ඔය ගානට යන්නේ කොහොමත් හිතට අල්ලන එක ගන්න use කරන්නේ ඔයානේ
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    xperia V
    galaxy grand 2 Lte
    xperia Z LTE
    galaxy s4 mini
    HTC one mini
    lumia 925
    xperia ZR
    ඕවා තම මට හිතෙන්නේ ඔය ගානට යන්නේ කොහොමත් හිතට අල්ලන එක ගන්න use කරන්නේ ඔයානේ

    s4 mini eka kohomada? original samsungda kiyala balanne kohomada?