හොදම බයික්

rasthaboy612

Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    මෙතනින් හොඳම බයික් වර්ගය මොකක්ද? (මම නම් කැමතිම ජපන් බයික්වලට:yes::yes:එ්ත් එ්වා ගන්ට කොහෙද අපිට සල්ලි:(:()

    Bajaj
    Honda
    TVS
    Hero
    Yamaha
    Suzuki
    BMW
    Chopper
    Demak
    Ducati
    Falcon
    Harley-Davidson
    Kawasaki
    Kinetic
    Loncin
    Minnelli
    Piaggio
    Ranomoto
    Royal Enfield
    Scooty
    Vespa
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජන්තු අයියා;17404956 said:
    ඔය ප්‍රශ්නයට මලාට පිළිතුරක් දිය නොහැක..

    මලාට ඔය ප්‍රශ්නයට පිළිතුරක් දිය නොහැක..
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඩුකාටි,බී එම් ඩබ්ලිව් ,යුරොප් බයික් නම් පට්ට එත් පාර්ට්ස් හොයන්න නෑ.කතන්දර ගොඩයි.මම නම් පදින්නෙ කවසකි ඩි ට්‍රැකර් x එකක්.