හොදම බැටරිය මොකද්ද ?
කරන්න යන්නෙ මේකයි - බැටරි බෑංක් එකක් ගෙදර පාවිච්චියට ගන්න. ලයිට් කැපුවම පාවිච්චියට ගන්න.
වෙන්නෙ මේකයි. මුලින්ම ලයිට් තියෙන වෙලාවට බැටරි ඡාජ් වෙනවා. ඊට පස්සෙ ලයිට් ගියාම ඒකෙන් ගෙදරට කරන්ට් දෙනවා. පස්සෙන් පහු සෝලා වලින් බැටරි ඡාජ් කරනවා.
දැන ගන්න ඕන මේකයි. මේ වැඩේට ලංකාවෙ හොදම ලෙඩ් ඇසිඩ් බැටරි මොනාද?
අඩු මිල
වගකීම් කාලය වැඩි
හොද සේවාවක් දෙන
කල් පවතින
ඇම්ප් හවර් වැඩි