හොදම යාලුවා

inspiron

Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    හොදම යාලුවා නොවුනත් උඹට නැති වෙලාවේ උඹත් එක්ක එකට ඉන්න යාලුවා තමයි බන් නියම යාලුවා... :yes: :yes:
    මාත් ඔය "නියම යාලුවා" වෙලා මට්ටු උනා. යාලුවෙක් සල්ලි ටිකක් ඉල්ලුවා. ඌ ඉන්න තත්වේ තේරුම් අරන් නෑ බෑ මුකුත් නොකියා ඌට සල්ලි දුන්නා. පස්සේ සල්ලි ඉල්ලනකොට මූට මගේ කටහඩ වත් නම්බෙරේ වත් අදුරගන්න බෑ. එපාර නම්බරෙත් බ්ලොක් කරල එෆ්බීත් බ්ලොක් කරලා. ඔන්න ඕකයි තත්වේ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මම මේකේ කලිනුත් කිව්වා. අපිට බං එහෙම තීරණය කරන්න බෑ. මොන යාලුවා වුනත් බැඳිලා නෑ මචං කාටවත් දේවල් කරන්න. ඒක එයාලගේ කැමත්ත. ඌ උඹට නොකිව්වේ එක උගේ කැමත්ත. එහෙම කියන්න ඕනේ කියලා අනිවාර්යය නෑ. සල්ලි කේසුත් එහෙමයි. සල්ලි ඉල්ලුව වෙලේ සල්ලි දුන්නේ නැහැ කියලා තරහා වෙන්න කිසිම අයිතියක් නෑ බං. මම වුනත් එහෙමයි, තිබ්බොත් දෙනවා, නැත්තම් නෑ. ඒක මගේ කැමත්ත. ඒකට තරහා වෙනවා නම් ඒක උගේ මෝඩකම. මම වුනත් හදිස්සියේ කාගෙන් හරි සල්ලි ඉල්ලලා නැහැයි කිව්වා කියලා කා එක්ක වත් තරහා වෙලා නෑ. මොකද බං උන් බැදිලා නෑ අපිට සල්ලි දෙන්න. තිබ්බොත් දෙයි නැත්තම් නෑ. සල්ලියි, යාලුකම් පටලගන්න එපා. අපෙත් ඉන්නවා බැන්දට පස්සේ එහෙම වෙනස් වුන යාලුවො. ඒක බං අපි දැනගන්න ඕනේ උන් දැන් අලුත් පවුල් ජීවිතයක් ගතකරන්නේ. උගේ කැමත්ත නිසානේ ඌ එහෙම ඉන්නේ. ඌ වෙනස් වුනා කියලා අපි අපේ ජීවිත අසාමාන්‍යයව ගතකරන් නෑනේ බං. ඕවා ඔච්චර හිතන්න ඕනේ දේවල් නෙමෙයි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මටත් ඉන්නව ඔහොම උන්.උන් නිසා අලාබත් කරගෙන උන්ගෙ වැඩවලටත් උදව් කරලා ඒවට කිසිම කෙලෙහිගුනයක් නෑ.මමත් දැන් කිසිම දෙයක් ඔය වගේ කැරි බල්ලන්ට කියන්නෙ නෑ.මගේ දෙයක් කරගන්න ඕනෙනම් විතරයි කතා කරන්නෙ.කොච්චර කිව්වත් මගෙන් උන්ට උදව් තම තියෙන්නෙ.ඒ වගේ උන්ගෙන් මට ගන්න උදව්වක් නෑ.හලලම දාන්න ඕන ඔයවගේ උන්ව.බාලයෝ ආශ්‍රය කරන්න එපා කියන්නෙ ඒක තමයි.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    wish කරල message ඒකක් දාපන්.
    ඊට පස්සෙ උන්නද මැරුණද කියලවත් හොයල බලන්න ඒපා.
    උඹේ හිතේ දුක යාළුවෙකුටවත් කියන්න ඒපා. මොකුත් නොවුන විදියට හිටපං.
     
    • Like
    Reactions: asylum and Fbfocus

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,587
    113
    එක තැනක නෑ
    Paule aya arunama anith aya ekka loku bandim athi karaganna epa ban. Mata nam me kiriye danna un arenna athi jatha mithrayo kiyala podi kale indala ena yaluwo kawuruth na. Hamawelema e e place ekata adalawa temporary yaluwo thamai inne. Kalin ofc eke un dan naha. Dan wenama set ekak inne. E wage. Connections nathuwa nemei eth poddak athnak awul yanna wage tharam nam bandim athi karaganne na yaluwo ekka.
     
    • Like
    Reactions: Fbfocus

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    මම මේකේ කලිනුත් කිව්වා. අපිට බං එහෙම තීරණය කරන්න බෑ. මොන යාලුවා වුනත් බැඳිලා නෑ මචං කාටවත් දේවල් කරන්න. ඒක එයාලගේ කැමත්ත. ඌ උඹට නොකිව්වේ එක උගේ කැමත්ත. එහෙම කියන්න ඕනේ කියලා අනිවාර්යය නෑ. සල්ලි කේසුත් එහෙමයි. සල්ලි ඉල්ලුව වෙලේ සල්ලි දුන්නේ නැහැ කියලා තරහා වෙන්න කිසිම අයිතියක් නෑ බං. මම වුනත් එහෙමයි, තිබ්බොත් දෙනවා, නැත්තම් නෑ. ඒක මගේ කැමත්ත. ඒකට තරහා වෙනවා නම් ඒක උගේ මෝඩකම. මම වුනත් හදිස්සියේ කාගෙන් හරි සල්ලි ඉල්ලලා නැහැයි කිව්වා කියලා කා එක්ක වත් තරහා වෙලා නෑ. මොකද බං උන් බැදිලා නෑ අපිට සල්ලි දෙන්න. තිබ්බොත් දෙයි නැත්තම් නෑ. සල්ලියි, යාලුකම් පටලගන්න එපා. අපෙත් ඉන්නවා බැන්දට පස්සේ එහෙම වෙනස් වුන යාලුවො. ඒක බං අපි දැනගන්න ඕනේ උන් දැන් අලුත් පවුල් ජීවිතයක් ගතකරන්නේ. උගේ කැමත්ත නිසානේ ඌ එහෙම ඉන්නේ. ඌ වෙනස් වුනා කියලා අපි අපේ ජීවිත අසාමාන්‍යයව ගතකරන් නෑනේ බං. ඕවා ඔච්චර හිතන්න ඕනේ දේවල් නෙමෙයි.
    Menna bole yaluwa elakiri awith :P

    ALSO

    8732925A-21CA-4E13-8541-2CD6ED90B179.jpeg
     
    • Haha
    Reactions: NRTG and visalbro

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උබට එකක් ද බං
    මට ඕන තරම් වෙලා තියෙනවා.
    දැන් ඉතිං ලගින් ආශ්‍රය කරන්නෙ දෙන්නෙක් විතරයි.
    එකෙක් ඌට මොකක් හරි ප්‍රශ්නයක් උණාම විතරක් අඩාගෙන එනවා. අනිත් එකා ඌට මොනව හරි කරගන්න ඕන උණා ම එනව.
    උගේ හිතේ උගේ වැඩ කරල දෙනව ඇරෙන්න මට වෙන වැඩ නෑ කියල. නිකමට මැසේජ් එකක් දැම්මොත් ඕකාගෙ කිසිම සද්දයක් නෑ.
     
    • Like
    Reactions: Fbfocus

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මාත් ඔය "නියම යාලුවා" වෙලා මට්ටු උනා. යාලුවෙක් සල්ලි ටිකක් ඉල්ලුවා. ඌ ඉන්න තත්වේ තේරුම් අරන් නෑ බෑ මුකුත් නොකියා ඌට සල්ලි දුන්නා. පස්සේ සල්ලි ඉල්ලනකොට මූට මගේ කටහඩ වත් නම්බෙරේ වත් අදුරගන්න බෑ. එපාර නම්බරෙත් බ්ලොක් කරල එෆ්බීත් බ්ලොක් කරලා. ඔන්න ඕකයි තත්වේ.
    මන් අදහස් කලේ උඹට නැති බැරි කාලේ උඹ ලග ඉන්න යාලුවා ගැන.... 🤦‍♂️
     
    • Like
    Reactions: Fbfocus

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    f640978ffc9f7e2bdd7fc3fe5cbc7a7e.jpg

    According to @Roxxy2K
    Reference Link
    ලව් ලයිෆ් ගැන බං ඒ. වෙඩින් එක ඒකෙන් අදහස් වෙන්නෙ නෑ. හොඳම යාලුවා කියලා මට ඉන්න එකෙක් 2019 ජුනි වල කිව්වා 2020 ජනවාරි 31 ෆ්‍රී තියා ගනින් කියලා ඌ බඳිනවා කියලා. ඇහුවම කිව්වෙ ඌට ඉන්න හොඳම යාලුවෝ දෙන්නා එකෙක් සිංගප්පූරුවේ වැඩ අනික් එකා පට්ටම බිසී එකෙක් ඒ නිසා උන් දෙන්නට කලින්ම කිව්වෙ කියලා.

    කොහොම හරි කොරෝනා නිසා සිංගප්පූරුවේ එකාට එන්න ලැබුනේ නෑ. මටත් එදා අනෙක්ස්පෙක්ටඩ් ඩිරෙක්ටර් මීටින් එකක් තිබ්බා. ඒ උනාට උන් පිටත් වෙන්න තිබ්බේ 3.30 ට මම 3.00 වෙද්දි වෙඩිමට ගියා.

    මූ හොඳම යාලුවෙක් කියල සලකලා තියෙන්නේ වෙන එකෙක්ට.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කා ගැනවත් ලොකුවට බලාපොරොත්තු තියන් ඉන්නෙපා බo , අපි උදව්වක් කරා නම් ඒක එතනින් ඉවර කරාම හිත නිදහස්.
    අනික අපි යාලුවා ගැන කොච්චර හොඳින් හිතන් හිටියත්, එයා අපි ගැන කොහොම හිතන් ඉන්නවද කව්ද දන්නෙ.
    මටත් පොඩි කාලේ ඔහොම දෙයක් වෙලා සෑහෙන්න දුක හිතුනා.
    ඒත් දැන් නම් හිනහත් යනව.
    මිනිස්සු විවිධාකාරයි බo.

    hoda kathwak bn eka