හොදම සෝලර් පැකේජ් එක - පාවිච්චි කරන ඒකක ගාන&#3

basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA

    ගෙදරකට දාන්න හොදම සෝලර් පැකේජ් එක මොකක්ද?
    දැනට පාවිච්චි කරන ඒකක ගාන සහ ඉස්සරහට ඒකක වැඩි වෙන්න හේතු එක්ක බැලුවොත් හොද පැකේජස් මොනවද?
    මේ ආයතන වලින් වඩාත් හොද මොකක්ද? මීට වඩා හොද තැන් තියෙනවද?
    1. JLanka
    2. 3Singha
    3. KHMSolar
    4. SolarTherm

    පහළ තියෙන්නේ ආයතන දෙකකින් දෙන පැකේජස් දෙකක්.

    solar1.jpg

    solar2.jpg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    අහන්නත් දෙයක්ද බං ඔය පැකේජ් වලින් නම් 5 වෙනි එකනෙ හොඳම. :nerd:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඇයි බන් එහෙම කියන්නෙ?

    ඉතින් බං වැඩිම කිලෝවොට් ගාණක් හම්බෙන්නේ ඒකෙන්නේ. වියදමට සාපේක්ෂව හොඳම එක නම් ඉතින් තමන්ගේ ගෙදර ඒකක ගාණෙන් 80ක් අඩු කරලා ඒ එන ගාණට වගේ හරියන්න සෝලා පැනල් ටිකෙන් වොට් ගාණ අරන් ඉන්වර්ටර් එකක් දාගන්න ඕන. ඩීප්සයිකල් බැට්‍රි ගොඩක් ගණන් නිසා ඉතින් කිලෝවොට් පැය මීටරයක් දාගෙන බැලන්ස් කරලා වැඩ ටික කරගන්න ඕන. නැත්තම් ග්‍රිඩ් එකට දෙන්න ඕන. චාජ් කරලා පස්සේ වැඩ ගන්නව නම් ඉතින් හුඟක් බැට්‍රි දාගන්න එපායැ. සාමාන්යෙන් 12 වෝල්ට් ඇම්පියර් පැය 80 වගේ ඩීප්සයිකල් එකකුත් 16ක් විතර වෙනව නෙහ්? ඔව්වට එතකොට දාන්නේ නිකම්ම බැට්‍රි සමාන්තරගතවද?
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    හරි මිල වැඩියි. මාසික බිල රැ 3500.00, අවුරැදු 15 ක් යනවා. Recovery කරන්න, එතකොට new technology වලින් හොද system ලාබෙට හම්බවෙයි,
     
    ow habai wadipura ewa grid ekata daannat puluwan. dan adu 1k aragena passe extend karanna puluwanda danne na :D
     
    labeta hambeida hena ganan weida danne na
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    සිංහලු දැන් මෙහෙම එක්කුත් තියෙනව. අළුතෙන් ගෙවල් හදන උන්ට පුළුවන් ගෙදරම එල් ඊ ඩී වලින් ලයිට් හයි කරන්න. ඒ කල්ලා 12 වෝල්ට් වලින් ගෙදරම ලයිට් වැඩ කරන්න හදාගන්න. හැබැයි අවුලකට හිටින්නේ ඩීසී එහෙම හෙන දුර අරන් යන්න බෑ. ඒකට සප්ලයි එකෙන් ඒ සී කරලා 12 වෝල්ට් ම දීල ලයිට් හැම එකක්ම ලඟින් ඇම්පියර් දෙකේ විතර බ්‍රිජ් රෙක්ටිෆයර් දාලා 1000 මියු එෆ් කැපෑසිටර් එකක් දානවා. එහෙම කල්ලා වයරින් කරන එක සාර්ථක නැති වෙයිද?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ow habai wadipura ewa grid ekata daannat puluwan. dan adu 1k aragena passe extend karanna puluwanda danne na :D

    ඉන්වෙර්ටර් එකයි කොන්ට්‍රෝලර් එකයි වැඩි එහෙකට හරියන්න ගනින්. ඒ කල්ල කිලෝවොට් එකකට වගේ සෝලා පැනල් ටිකක් දාහන්. ඉස්සරහට සෝලා පැනල් වල ගණන් තව අඩු වෙනවා. හේතුව ඔව්වට ටැක්ස් නැති කෙරුවා. ලෝකෙත් එන්න එන්නම ගණන් අඩු වෙනවා සෝලා පැනල්. ඉන්වර්ටර් එකයි කන්ට්‍රෝලර් එකයි වැඩි කිලෝවොට් සහ වැඩි ඇම්පියර් ගාණක එකක් ගනින්.
     
    • Like
    Reactions: basunnaha

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ඉන්වෙර්ටර් එකයි කොන්ට්‍රෝලර් එකයි වැඩි එහෙකට හරියන්න ගනින්. ඒ කල්ල කිලෝවොට් එකකට වගේ සෝලා පැනල් ටිකක් දාහන්. ඉස්සරහට සෝලා පැනල් වල ගණන් තව අඩු වෙනවා. හේතුව ඔව්වට ටැක්ස් නැති කෙරුවා. ලෝකෙත් එන්න එන්නම ගණන් අඩු වෙනවා සෝලා පැනල්. ඉන්වර්ටර් එකයි කන්ට්‍රෝලර් එකයි වැඩි කිලෝවොට් සහ වැඩි ඇම්පියර් ගාණක එකක් ගනින්.

    ela thanks machan ideas tikata
     
    • Like
    Reactions: pradeeplk1025

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    Ado mm weda karanne ADMO solar eke, oya company 4 ta wada hoda brand walin api karanne ganath fair, government tender godak karanne api, ewa godak lebenna hetuwa techniacl and brand hoda nisa

    suraya bala sangaramaya patan gatte president house eken ne, e project eka kalath api, apita e tender eka hamba une,

    NSB loan denwa solar walata interest 12% upto 1,000,000/= no granter
    3,000,000/= ganna puluwan maximum granter ekka

    LECO eken loan ekak denwa upto 1,000,000/= with 8% interest meka nm patta labai, loan installment eka enne bill ekata, api export uni gana adu karala, oni nm 3000/= ei bilata loan installment ekath adu wela..hebei electricity ganne LECO eken wenna oni

    1,000,000/= 5kw ekak gahaganna puluwan, normal generate 600units

    netplus demma nm 600 x 22/= = 13,200/=hamba wenwa

    wedi wistara oni nm or ganna oni nm pm karapalla phone number eka

    :D:D
     
    Deep cycle battery keeyada ban? 12v 80Ah da daanne? Poddak battery monada kiyahanko ban puluwan nam.