එළකිරි.com හොදම හිනවයි හොදම ඇඩිමයි 2014
මෙන්න තවත් අලුත්, තරග අවස්ථාවක්.. ඔබට කරන්න තියන්නේ සුළු දෙයයි.. ඔබගේ හොදම හිනාව සහ හොදම ඇඩිමයි තත්පර 30 කට නොඅඩු video එකක් විදිහට සකස් කරලා you tube දමල අපගේ මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරන එක විතරයි.. හොදම හිනාවට සහ ඇඩිමට අපෙන් වටිනා තෑගි හිමිවේ.(රේප් නොවේ..
)
දැන් ම සෙට් වෙන්න ෆුන් එකක් ගන්න ..
සැලකිය යුතුයි : හිනාවට සහ ඇඩිමට පමණක් වලංගු වේ .අනවශ්‍ය වචන භාවිතා කිරීම තරගයෙන් ඉවත්වීමට හේතුවක් වේ ..
හිනා වෙන සද්දෙට සහ නිර්මාණ සිලි බවටයි අඩන සද්දෙට සහ නිර්මාණ සිලි බවටයි පමණක් ලකුණු හිමිවෙන බවට නැවත වත්වක් අවදාරණය කරමි .. අනවශ්‍ය වචන භවිතය තරගයෙන් ඉවත් වීමට හේතු වේ..
මෙම ත්‍රෙඩ් එකෙහි පළමුවෙන්ම commnt කරන පළමු සිව් දෙනා ගව්රවනිය විනිශ්වය මණ්ඩලයට අයත් වේ.. වින්ශ්ව්‍ය මණ්ඩලයට වලංගු වීමට නම් කොටු සියල්ල සම්පුර්ණ කල යුතුව හෝ 2013 මුල් කාලයේ අවම වශයෙන් එළකිරි සමාජය සග සම්බන්ද වීම අනිවාර්ය වේ..
හොදට හිනා වෙන්න අඩන්න .. ෆන් එකක් ගන්න එළකිරි අපි එක්ක සෙට් වෙන්න.. ඇඩ්මින් තුමා ගේ සම්පුර්ණ අනුදැනුම යටතේ පවත් වගේන යනු ලැබේ .. ඔහුගේ අදහස් අනුව තරග නීති වෙනස් වීමට අලත් වීමට ඉඩ ඇත..
මෙන්න උදාහරණ :
Judge Board
Mr.Tom
http://www.elakiri.com/forum/member.php?u=462987
පැටියා
http://www.elakiri.com/forum/member.php?u=228926
dnchad
http://www.elakiri.com/forum/member.php?u=42973
r.pathirana
http://www.elakiri.com/forum/member.php?u=371091
සහ මම Gayan_BC
http://www.elakiri.com/forum/member.php?u=390099

..එළකිරි.com හොදම හිනාවයි .. හොදම ඇඩිමයි..
මෙන්න තවත් අලුත්, තරග අවස්ථාවක්.. ඔබට කරන්න තියන්නේ සුළු දෙයයි.. ඔබගේ හොදම හිනාව සහ හොදම ඇඩිමයි තත්පර 30 කට නොඅඩු video එකක් විදිහට සකස් කරලා you tube දමල අපගේ මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරන එක විතරයි.. හොදම හිනාවට සහ ඇඩිමට අපෙන් වටිනා තෑගි හිමිවේ.(රේප් නොවේ..

)දැන් ම සෙට් වෙන්න ෆුන් එකක් ගන්න ..

Last edited: