හොදම IT ප්‍රතිපත්තිය

හොදම IT ප්‍රතිපත්තිය කාගෙද?

  • Total voters
    81

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    කට්ටිය NPP එකේ IT ප්‍රතිපත්තිය AI වලින් හදලා තියනවා කියලා නූලක් ගියා, ඔයාලට හිතෙන විදියට කාගෙද හොදම IT ප්‍රතිපත්තිය තියෙන්නේ. කාගෙවත් එහෙම එකක් නෑ කියලා කියන්න එපා. අඩුම වැරදි අඩු එක. මේකේ ගොඩක් ඉන්න අයට මේක වැදගත් වෙයි. අපි කාටවත් නිකන් Wifi ඕන නෑනේ.

    නිකන් කියන්නන් වාලේ නෙවෙයි Fact and Figures එක්ක කතා කරමු. අපි හැමෝටම හොද කෝකද කියලා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    හොඳම IT ප්‍රතිපත්තිය තියෙන්නේ ChatGPT ගාව ඒකයි අපේ අනුර කුමාර සහෝදරයා ChatGPT අයියට බාරදීලා එයාගේ ප්‍රතිපත්තිය ලියවා ගත්තේ :ROFLMAO:

    ඔය ලිස්ට් එකට ChatGPT දාපන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    කො පොන්නයො රනිල්ගෙ නම :angry::angry::angry:
    දාලා තියෙන්නේ ඔයි. උදෙන්ම කෑගහලා උබව හොග් ගාලා යයි :angry:

    ප.ලි : පොත තියෙන නිසා අනුර හොදයි.. හදිසියට අතේ අරන් යන්න පුලුවන්..
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    කට්ටිය NPP එකේ IT ප්‍රතිපත්තිය AI වලින් හදලා තියනවා කියලා නූලක් ගියා, ඔයාලට හිතෙන විදියට කාගෙද හොදම IT ප්‍රතිපත්තිය තියෙන්නේ. කාගෙවත් එහෙම එකක් නෑ කියලා කියන්න එපා. අඩුම වැරදි අඩු එක. මේකේ ගොඩක් ඉන්න අයට මේක වැදගත් වෙයි. අපි කාටවත් නිකන් Wifi ඕන නෑනේ.

    නිකන් කියන්නන් වාලේ නෙවෙයි Fact and Figures එක්ක කතා කරමු. අපි හැමෝටම හොද කෝකද කියලා.

    උඹට සීරියස් උත්තරයක් දෙන්නම් මොකද මේක ඇත්තටම රට ගැන ප්‍රශ්නයක් නිසා.

    IT policy එකක් හරි, වෙන policy එකක් හරි හදන එක ඇවිල්ලා සමාජ අධ්යනට වගේ හිතට එන මගුල් ලියන එකක් නෙවී. ඇත්තට research කරලා, ඒවා debate කරලා හදන්න ඕන එකක්. ඒ කියන්නෙ ඒ subject එකට expert වෙන උන්ව එකතුකරගන්න ඕනා. ඉතින් එහෙම කට්ටියක් සෙට් උනාම එතන english writting skills තියෙන ඩයල් නෑ කියන්නෙ ලොකු ප්‍රශ්නයක්. මොකද IT industry එකේ mid level ඉඳන් top level එක වෙනකන් ඉන්න 95%ට වැඩි දෙනාට English හැකියාව තියෙනවා.

    එතකොට අපිට එන ප්‍රශ්නේ තමා මේක ඇත්තට ලිව්වේ මේ ගැන දැනුමක්වත්/experience එකක්වත් නැති කට්ටියක්ද කියන එක. එහෙමනම් ඒක භයානකයි මොකද දන්නේ නැති/තේරෙන්නෙ නැති දේවල් රටකට කරන්න යනවා කියන්නෙ recipe for disaster එකක් කියන එක.

    එයාලට ග්‍රැමර් ප්‍රශ්නයක්නම් තිබ්බෙ grammly වගේ එකක් පාවිච්චි කරන්න තිබ්බා. ඒක සාධාරනයි. ඒත් ගෙඩි පිටින් මෙහෙම generate කරන එක නම් ලොකු අවුලක්.

    තව දෙයක්,

    අරයා එහෙම කලා, මෙහෙම කලා ඉතින් අපි කලාට මොකද කියන එක මෙතනට වැඩක් නෑ බන්.
    "අපි අනිත් අය වගේ නෙවී. ඒ නිසා අපිට චන්දේ දෙන්න" කියලනේද ජෙප්පො හැමතැනම කියන්නෙ? ඉතින් බන් උනුත් අරුන් වගේ නම් ඇයි ජෙප්පන්ට ඡන්දේ දෙන්නෙ?

    එකම වැඩේ කරන්න හදන පලපුරුද්දක් තියෙන උන් ඉන්නකොට ඒ වැඩෙම කරන්න හදන පලපුරුද්දක් නැති උන්ට දීලා නාන්නේ ඇයි?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,141
    3,144
    113
    internet එක හොක් ගාලා යන්න පුළුවන් නිසා අන්තර්ජාලයම ්‍රන්ථාරූඪ කරන පක්ෂයක ප්‍රතිපත්තිය තමයි හොඳම
     
    • Haha
    Reactions: ruka!

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    දාලා තියෙන්නේ ඔයි. උදෙන්ම කෑගහලා උබව හොග් ගාලා යයි :angry:

    ප.ලි : පොත තියෙන නිසා අනුර හොදයි.. හදිසියට අතේ අරන් යන්න පුලුවන්..

    Baththaramulle seelarathana himi
    NextStep0.1

    අනුරගෙ එක නන් හොග් ගාල ගියා.
    සොෆ්ට් කොපි එක තියනව එ උනාට
    අදහසක් දෙන්න , හොදම එක කෝකද ?
    pdf eka web ekata danna baha hogg gaala giyoth kiyana mindset eke indan wedeta AI use kala kiyanne hoda progress ekak :yes:

    Ranilge FREE WIFI prathipaththiya hodai kiyala hithenne. :lol:

    Never use AI detection alone to make decisions that could impact a person's career or academic standing.

    ඔය ලිස්ට් එකට ChatGPT දාපන්
    ------ Post added on Aug 14, 2024 at 10:17 AM
    ඇග්‍රේඩ්
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    උඹට සීරියස් උත්තරයක් දෙන්නම් මොකද මේක ඇත්තටම රට ගැන ප්‍රශ්නයක් නිසා.

    IT policy එකක් හරි, වෙන policy එකක් හරි හදන එක ඇවිල්ලා සමාජ අධ්යනට වගේ හිතට එන මගුල් ලියන එකක් නෙවී. ඇත්තට research කරලා, ඒවා debate කරලා හදන්න ඕන එකක්. ඒ කියන්නෙ ඒ subject එකට expert වෙන උන්ව එකතුකරගන්න ඕනා. ඉතින් එහෙම කට්ටියක් සෙට් උනාම එතන english writting skills තියෙන ඩයල් නෑ කියන්නෙ ලොකු ප්‍රශ්නයක්. මොකද IT industry එකේ mid level ඉඳන් top level එක වෙනකන් ඉන්න 95%ට වැඩි දෙනාට English හැකියාව තියෙනවා.

    එතකොට අපිට එන ප්‍රශ්නේ තමා මේක ඇත්තට ලිව්වේ මේ ගැන දැනුමක්වත්/experience එකක්වත් නැති කට්ටියක්ද කියන එක. එහෙමනම් ඒක භයානකයි මොකද දන්නේ නැති/තේරෙන්නෙ නැති දේවල් රටකට කරන්න යනවා කියන්නෙ recipe for disaster එකක් කියන එක.

    එයාලට ග්‍රැමර් ප්‍රශ්නයක්නම් තිබ්බෙ grammly වගේ එකක් පාවිච්චි කරන්න තිබ්බා. ඒක සාධාරනයි. ඒත් ගෙඩි පිටින් මෙහෙම generate කරන එක නම් ලොකු අවුලක්.

    තව දෙයක්,

    අරයා එහෙම කලා, මෙහෙම කලා ඉතින් අපි කලාට මොකද කියන එක මෙතනට වැඩක් නෑ බන්.
    "අපි අනිත් අය වගේ නෙවී. ඒ නිසා අපිට චන්දේ දෙන්න" කියලනේද ජෙප්පො හැමතැනම කියන්නෙ? ඉතින් බන් උනුත් අරුන් වගේ නම් ඇයි ජෙප්පන්ට ඡන්දේ දෙන්නෙ?

    එකම වැඩේ කරන්න හදන පලපුරුද්දක් තියෙන උන් ඉන්නකොට ඒ වැඩෙම කරන්න හදන පලපුරුද්දක් නැති උන්ට දීලා නාන්නේ ඇයි?

    Yako, jeppanta Koti 800k funding thiyenawa kiyala ubalama neda kiwe.

    Kohomath ranil unath mahinda unath, u athin liyanne na owa. Expertsla hire karanawa misa. Ubala hithanne NPP ekata okata expert knowlege eka thiyena un hire karanna salli na kiyalada?
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    උඹට සීරියස් උත්තරයක් දෙන්නම් මොකද මේක ඇත්තටම රට ගැන ප්‍රශ්නයක් නිසා.

    IT policy එකක් හරි, වෙන policy එකක් හරි හදන එක ඇවිල්ලා සමාජ අධ්යනට වගේ හිතට එන මගුල් ලියන එකක් නෙවී. ඇත්තට research කරලා, ඒවා debate කරලා හදන්න ඕන එකක්. ඒ කියන්නෙ ඒ subject එකට expert වෙන උන්ව එකතුකරගන්න ඕනා. ඉතින් එහෙම කට්ටියක් සෙට් උනාම එතන english writting skills තියෙන ඩයල් නෑ කියන්නෙ ලොකු ප්‍රශ්නයක්. මොකද IT industry එකේ mid level ඉඳන් top level එක වෙනකන් ඉන්න 95%ට වැඩි දෙනාට English හැකියාව තියෙනවා.

    එතකොට අපිට එන ප්‍රශ්නේ තමා මේක ඇත්තට ලිව්වේ මේ ගැන දැනුමක්වත්/experience එකක්වත් නැති කට්ටියක්ද කියන එක. එහෙමනම් ඒක භයානකයි මොකද දන්නේ නැති/තේරෙන්නෙ නැති දේවල් රටකට කරන්න යනවා කියන්නෙ recipe for disaster එකක් කියන එක.

    එයාලට ග්‍රැමර් ප්‍රශ්නයක්නම් තිබ්බෙ grammly වගේ එකක් පාවිච්චි කරන්න තිබ්බා. ඒක සාධාරනයි. ඒත් ගෙඩි පිටින් මෙහෙම generate කරන එක නම් ලොකු අවුලක්.

    තව දෙයක්,

    අරයා එහෙම කලා, මෙහෙම කලා ඉතින් අපි කලාට මොකද කියන එක මෙතනට වැඩක් නෑ බන්.
    "අපි අනිත් අය වගේ නෙවී. ඒ නිසා අපිට චන්දේ දෙන්න" කියලනේද ජෙප්පො හැමතැනම කියන්නෙ? ඉතින් බන් උනුත් අරුන් වගේ නම් ඇයි ජෙප්පන්ට ඡන්දේ දෙන්නෙ?

    එකම වැඩේ කරන්න හදන පලපුරුද්දක් තියෙන උන් ඉන්නකොට ඒ වැඩෙම කරන්න හදන පලපුරුද්දක් නැති උන්ට දීලා නාන්නේ ඇයි?
    ඔය Criteria එක ඇතුලේ කාවද ? කොයි ප්‍රතිපත්තියද recommend කරන්න පුලුවන් ? (With justification )
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    Meka fully AI generated nemei. Wikirana campaign ponnaya eka paragraph 1k copy karala screenshot dala thiyenne. Pitu 34k thiyena eken. LOL kawada oi ubala rawattanna hadanne
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113

    හොදම එක! ඕක නළලේ තියන් ඉදපු ලබපු proffesionalsලා තමයි මේකේ වැඩිම active! :baffled: