හොදම lap එක මොකක්ද??? (Dell වල)

Dec 31, 2010
22
1
0
හොදම lap එක මොකක්ද??? (Dell වල)

ඉතින් යාළුවනේ ඔන්න අමාරුවෙන් lap එකක් ගන්න ගෙදරින් permission හම්බවුනා....

ඕකට permission ගන්න නොඇරිය නයෙක් නැතිව ඇති....
හරි ඉතින් ඕක කොහොම හරි ගත්තයි කියමුකො... දැන් තව අවුලක් ආව.. ඒක තමා හොද lap එකක් select කරගන්න.... හොයල හොයල අන්තිමේට model දෙකක නැවතුනා... දැන් ඒකෙන් එකක් තෝරගන්න බැරුවයි ඉන්නෙ....

අන්න ඒකයි අපෙ එළකිරි කොල්ලො ටික හොයාගෙන ආවෙ.... help එකක් දෙන්න හොදේ.....

මෙන්න මේවා තමා models, ඒවාගෙ පොඩි විස්තරයකුත් හම්බවුණා... බලල කියන්නකො....

attachment


මේකෙ වෙනස තියෙන්නෙ processor එකෙයි, display n VGA එකෙයි තමා....
lap එක use කරන්න ඉන්නෙ video production වගේ වැඩ වලට// ඒ නිසා processor n VGA වැදගත්නෙ.... ඒත් මෙතනින් හොද එකක් තෝරන්නෙ කොහොමද,,,???

අපෙ එළකිරි lap විශාරදයො ටික කියමුකො බලන්න හොදම එක... සහ වෙනස......

දන්නෙ නැති නිසයි අහන්නෙ.... please help me
 
Last edited:

LEXMA

Banned
Apr 20, 2012
182
17
0
images penna models no dapan, Toshiba ehekata yanawaa nam ela den ena Dell wala board hoda unata anith parts sauththui