හොදම_ඉන්ටනෙට්

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මචන්ලා ලංකාවේ හොදම ඉන්ටනෙට් පැකෙජ් එක මොකක්ද? මගේ ගෙදර පාවිච්චි කරන්නේ එටිසලාට් 6GB පැකේජ් එක. උන්ගේ හෙන මරිසි පාරක් යනවා වගේ. හැමදාම බිල රුපියල් 2000ක් පන්නනවා. මේ පාර 2250ක් බිල ඇවිල්ලා. මචන් මට ඔන වෙන සාධාරන පැකේජ් එකකට යන්න. ඔයාලා දන්නවානේ මොකක්ද හොදම පැකේජ් එක කියලා. මගේ ගෙදරට ඔනම එකක සිග්නල් තියෙනවා.. දන්න කෙනෙක් කියන්න හොද සාධාරන ඉන්ටනෙට් පැකේජ් එකක් ගැන..
    :confused::confused::confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාඩ් කනෙක්ෂන් එකකින් නෙට් සර්ෆ් කරනවානම් (මහා පරිමාන ඩවුන්ලෝඩ් නැතිව) මොකක්ද හොඳ කනෙක්ෂන් එක......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩක් නෑ බං කතා කරලා.. මට මාසෙකට පාළොස්දාහ පැනලා යනවා කාඩ් වලටම විතරක්.. කරන දෙයක් ඇත්තතේ නෑ.. මම ඩයලොග් 99 කාඩ් දාන්නෙ.. :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ara lanakabel eka ganin 4G eka

    950 rental eka 25 GB denawa
    unge 4G modem eka gatama conection eka free denawa

    modem eka wifi 6000 wenne

    wassot nam podak signal case wenawa ea unata anik welawata hodatama hodai 4mbps download and upload 1 mbps
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කාඩ් කනෙක්ෂන් එකකින් නෙට් සර්ෆ් කරනවානම් (මහා පරිමාන ඩවුන්ලෝඩ් නැතිව) මොකක්ද හොඳ කනෙක්ෂන් එක......
    ඩයලොග් හොඳ නැද්ද
    එයාටෙල් එකත් අවුලක් නැහැලු
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    SLT ganinko ban , 35 GB hambenawane 2000ta. (1490+tax and phone renal)

    godak eun bannath SLT thamai most stable connection eka danata lanakwe tiyena. mobile broadband gaththoth Dialog.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    එටිසලාට් කාරයො මොකක් හරි මගඩියක් කරනවා බන්. ගෙදර ස්කයිප් විතරය්ය් පාවිච්චි කරන්නේ. ඊටත් මචන් ගිය මාසේ සතියක් විතර ගෙදරත් නෑ. ඒ කියන්නේ සතියක් විතර පාවිච්චි කරෙත් නෑ. ස්කයිප් එකත් දවසට වැඩිම උනොත් විනඩි 40ක් විතර කතා කරයි.. Downloads කිසිම දෙයක් කරන්නේ නෑ. අනික් වෙලාවල් වලදී Phone එකෙන් තමයි කතා කරන්නේ... මම වයිපරේගේ ලැපේ අප්ඩේට්ස් ඔක්කොම ඩිසෙබල් කරලා තියෙන්නේ.. ඉතින් බන් මෙහෙම බිලක් එන්නේ කොහොමද?:confused:
     
    nikan hithan uba 40mints video ekak download karanawa kiyala, e wage ithin MB ganak kapenawa skype video call walath. video Steam wenawata data yanawa ban, Voice witharak nan echchra yanna widihak naha.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    SLT ganinko ban , 35 GB hambenawane 2000ta. (1490+tax and phone renal)

    godak eun bannath SLT thamai most stable connection eka danata lanakwe tiyena. mobile broadband gaththoth Dialog.

    sirawata mat use karane okama tamai 2200 package eka 50 GB hamaba wenawa patta laabai anik ewat ekka baluwama

    and matat stable slt line eka witrai

    giya mase limit panala dongle ekak use kala mata epa una

    disconect wenwa connect weanwa epa wenawa
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මෙකයි මචං 6GB වලට 2200/- ගෙවීම කිසිම වැඩකට නැති වැඩක් මචං .... අනික තාමා උබ ගාන ගෙන විතරක් හොයන්න එපා උබේ useage එකත් බලපන් කොල්ලෝ .... කවුද දන්නේ උබේ useage එක 15gb විතර යනවද කියලා ..... update block කරාට data use වෙන විදි ඕන තරම් තියෙන්නේ මචෝ .....example - උබ නිකම් youtube එකේ 6 මින්ට්ස් විතර වීඩියෝ එකක් බලපන්...අඩුම 25MB වත් කැපෙනවා ...

    උබට අතපය දිග ඇරලා data යුස් කරන්න ඕනේ නම් slt හරි dialog 4g හරි ගන්න ...උපරිම 2000/- යයි මචං vat ekka...:yes:;)
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven

    උබට අතපය දිග ඇරලා data යුස් කරන්න ඕනේ නම් slt හරි dialog 4g හරි ගන්න ...උපරිම 2000/- යයි මචං vat ekka...:yes::yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මෙකයි මචං 6GB වලට 2200/- ගෙවීම කිසිම වැඩකට නැති වැඩක් මචං .... අනික තාමා උබ ගාන ගෙන විතරක් හොයන්න එපා උබේ useage එකත් බලපන් කොල්ලෝ .... කවුද දන්නේ උබේ useage එක 15gb විතර යනවද කියලා ..... update block කරාට data use වෙන විදි ඕන තරම් තියෙන්නේ මචෝ .....example - උබ නිකම් youtube එකේ 6 මින්ට්ස් විතර වීඩියෝ එකක් බලපන්...අඩුම 25MB වත් කැපෙනවා ...

    උබට අතපය දිග ඇරලා data යුස් කරන්න ඕනේ නම් slt හරි dialog 4g හරි ගන්න ...උපරිම 2000/- යයි මචං vat ekka...:yes:;)

    මචන් ගාන නෙවෙයි ප්‍රශ්නෙ.. වැඩිය පාවිච්චි වෙන්නෙ නැති එකයි ප්‍රශ්නේ. ස්ක්යිප් කතාකරොත් වැඩිම උනොත් විනාඩි30ක් නැත්නම් 40ක් වෙයි.. වැඩි පුරම මම Phone Calls ගන්නෙ බන්.. පොඩි එකා බලන්න ස්කයිප් පාවිච්චි කරනවා. මට හොදටම ශුවර් මචන් ගෙදර 6GB එක පන්නන්නෙ නෑ කියලා. තව දෙයක්. මම මේ Pckage එක නතර කරනවා නම් කොහොමද නතර කරන්න ඔන. මේක තියෙන්නෙ මගේ නමට
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මන් නම් මාසෙකට 15-20GB විතර download කරනවා hutch එකේ 175 ghost pack 4 වත් මාසෙකට active කරනවා අනිත් වෙලාවට යන්නෙ hutch 49 2g එකෙන් හදිස්සියක් උනොත් phone එකේ mobitel 89 යෙ 450mb pack එක තියෙනවා එතකොට මාසෙකට 850 විතර තමයි යන්නෙ.
     
    Last edited:

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    SLT ganing...kauru mona kiuwath eka thamai hoda...auwata wessata dekatama weda...oninam PEO TV th daaganing eka galen okkoma...