හොද අයිඩියා එකක් ඕනේ මචන්ස්ලා..
මේකයි මචන්zZලා මට දැන ගන්න ඕනේ.
කෙල්ලෙක්ට දෙන්න හොද ගිෆ්ට් එකක් ගන්න ඕනේ.මෙහෙමයි හැබැයි එයා එක්ක දැනට තියෙන්නේ හොද යාළුකමක්..

මට දෙන්න ඕනේ uncommon gift එකක්.ඒ කියන්නේ අලුතෙන්ම ලෝකෙට ගොඩබස්සපු Item එකක් නම් වඩාත් හොදයි.
Ebay එකක් උනත් කමක් නෑ මට මාසයක් ඇතුලත වගේ සෙට් උනා නම් ඇති.

මගේ වගේම උවමනාවක් තීයෙන අනිත් අයටත් ප්‍රයෝජනයක් වේවි..!
උදා : Bluetooth Speaker වගේ...