හොද කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ගෝඩ් ගේව් යුර් අ චාන්ස් පුතා ස්ටේ සිංගල් , බැන්ග් චික්ස් , එර්න් මනී, ට්‍රැවල් , පාටි, ඩ්‍රග්ස් දෙන් ඇට් 40 මැරි අ 20 ඔර්ල්ඩ් චික් .

    බට් ස්ටේ අවේ ෆ්‍රොම් හොම් ඇන්ඩ් පේරන්ට්ස් කොස් දේ ෆක් යුර් මයින් ෆො ඔල්ඩ් ස්කුල් මැරිඩ් විත් කිඩ්ස් ලේසි බෝරින් ලයිෆ් ස්ටයිල්. ස්ටේ සිංගල් මච් ඇස් පොසිබල් ඇන්ඩ් මේක පැසිව් ඉන්කම්. සෝ යූ ගායිස් කැන් එන්ජෝයි ලයිෆ් විත් ෆැමලි ආෆටර් දැට්
    සිංහල වචන ඉංග්‍රීසි අකුරෙන් ටයිප් කරන එක සාමාන්‍යයි. ඉංග්‍රීසි වචන පුක ඉරාගෙන සිංහල අකුරෙන් ටයිප් කරන ලෙඩෙක් දැක්කමයි මං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    සිංහල වචන ඉංග්‍රීසි අකුරෙන් ටයිප් කරන එක සාමාන්‍යයි. ඉංග්‍රීසි වචන පුක ඉරාගෙන සිංහල අකුරෙන් ටයිප් කරන ලෙඩෙක් දැක්කමයි මං
    කෝම කරත් කරන්නේ ටයිප් කරන එක . දෙකටම එක සමානව බුද්ධිය මෙහෙයවන්න ඕනේ. කිසිම ලෙඩක් නෑ. ඔයිට වඩා හරුප මේ ලංකාවේ වෙනවා . මට වඩා හරුප කරන උන් එලකිරියේ ඉන්නවා . උබට තියෙන්නේ කුහක කමක් ප්‍රදර්ශනය කරන්න ඕනකමක් .
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    කෝම කරත් කරන්නේ ටයිප් කරන එක . දෙකටම එක සමානව බුද්ධිය මෙහෙයවන්න ඕනේ. කිසිම ලෙඩක් නෑ. ඔයිට වඩා හරුප මේ ලංකාවේ වෙනවා . මට වඩා හරුප කරන උන් එලකිරියේ ඉන්නවා . උබට තියෙන්නේ කුහක කමක් ප්‍රදර්ශනය කරන්න ඕනකමක් .
    මොකක්ද ඒ කුහක කමේ කතාව තේරුනේ නෑනෙ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Here We Go Reaction GIF by MOODMAN
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සෑහෙන ප්‍රශ්නයක වැටිල ඉන්නෙ කියන්න කනගාටුයි මිත්‍ර වරුනි.

    අවුරුදු 10+ කරපු කෙල්ලගෙ සීන් එක ඉවර උනා දැන් නිකන් පොල්ලෙක් ගැහුව වගේ සීන් එකක ඉන්නෙ. අවුරුදු 30යි ආය මුල ඉදන් පටන් ගන්න වෙනවනෙ කියල හිතෙනකොට සෑහෙන අවුල්. ජිවිතෙ අනික් දේවල් ඔක්කොම හරියට ගොඩ දාගත්ත මේක කෙල උන එක ගැන නම් පට්ටම අවුල්

    මට ඉස්කොලෙ යන කාලෙ අහම්බෙන් සෙට් වෙලා යාලු උන කෙල්ලගෙ සම්බන්දෙ.

    ඉවර වෙලා මාස කීපයක් වෙනව නමුත් වැඩි ගානක් තිබ්බෙම නෑ. එක පාරම හෙන ගැහුව වගේ රියලයිසේශන් එකක් ආව හරි විදියට ඉමොශනලි සෙට් වෙන ලස්සනයි ඔක්කොම තියන ගෑනියෙක් කොහොම හොයා ගන්නද කියල. ෆක් වෙලා ඉන්නෙ

    දැන් කොහොමද වයසක උන් කෑලි දාගන්නෙ ? ලහිපිටද මොකක්ද මගුල බලන්න වෙයිද ගුපියනේ ? :( :rolleyes:
     
    • Haha
    Reactions: MrFrog

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    අත පය ගැට ගහලා අඩුවකින් දත් ටික ගලවන්න තියෙන්නෙ ගෙදර උන් ඉස්සරහා
    No need to be violent at all

    ඔය සීන් එකෙන් දැන් මම එලියට ඇවිත් ඉන්නෙ බන්. බූට් සීන් එකෙන් 100% recovered :)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,003
    6,685
    113
    ගග අද්දර
    සෑහෙන ප්‍රශ්නයක වැටිල ඉන්නෙ කියන්න කනගාටුයි මිත්‍ර වරුනි.

    අවුරුදු 10+ කරපු කෙල්ලගෙ සීන් එක ඉවර උනා දැන් නිකන් පොල්ලෙක් ගැහුව වගේ සීන් එකක ඉන්නෙ. අවුරුදු 30යි ආය මුල ඉදන් පටන් ගන්න වෙනවනෙ කියල හිතෙනකොට සෑහෙන අවුල්. ජිවිතෙ අනික් දේවල් ඔක්කොම හරියට ගොඩ දාගත්ත මේක කෙල උන එක ගැන නම් පට්ටම අවුල්

    මට ඉස්කොලෙ යන කාලෙ අහම්බෙන් සෙට් වෙලා යාලු උන කෙල්ලගෙ සම්බන්දෙ.

    ඉවර වෙලා මාස කීපයක් වෙනව නමුත් වැඩි ගානක් තිබ්බෙම නෑ. එක පාරම හෙන ගැහුව වගේ රියලයිසේශන් එකක් ආව හරි විදියට ඉමොශනලි සෙට් වෙන ලස්සනයි ඔක්කොම තියන ගෑනියෙක් කොහොම හොයා ගන්නද කියල. ෆක් වෙලා ඉන්නෙ

    දැන් කොහොමද වයසක උන් කෑලි දාගන්නෙ ? ලහිපිටද මොකක්ද මගුල බලන්න වෙයිද ගුපියනේ ? :( :rolleyes:
    Try gen z
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    Wediya hitanna epa kollekta 30 kiyanne loku wayasak nemei
    thamange life targets/goals hadagena ewata weda karanna
    single nisa puluwan tharam social wenna nikanma galapena kenek labei
    onawata wada kellek hoyaganna eka target karala weda kaloth weird wenna puluwan
    eka nisa nikan friendship ekata kollo kello circle ekak hadaganna naturally oka settle wei
    kohomad bn mehem venne? weekend eketh gedar wada walat time yanaw, office thiyenneth wfh idala hitala thama office ekat yanne, ane mnda mokak karanna d kiyala :sorry:
     
    • Like
    Reactions: sandaru d