මෙන්න මේක ගනින්. ගින්දර වගේ වැඩ. ගත්තු ගමන් හෙඩ් එකයි ඩිපරන්සල් ඇක්සල් එකයි හොදට ග්‍රීස් කරගනින්. තව දෙයක් හෙඩ් එක ඇලුමිනයම් බාර් එකට සෙට්වෙන්නේ යකඩ ඇණයකින්. ඒක අයින් කරලා වානේ නට් ඇන්ඩ් බෝල්ඩ් එකක් දාලා හොදට තද කරගනින්.Meka maru
![]()
මෙන්න මේක ගනින්. ගින්දර වගේ වැඩ. ගත්තු ගමන් හෙඩ් එකයි ඩිපරන්සල් ඇක්සල් එකයි හොදට ග්‍රීස් කරගනින්. තව දෙයක් හෙඩ් එක ඇලුමිනයම් බාර් එකට සෙට්වෙන්නේ යකඩ ඇණයකින්. ඒක අයින් කරලා වානේ නට් ඇන්ඩ් බෝල්ඩ් එකක් දාලා හොදට තද කරගනින්.Meka maru
![]()
ah 2T kalawam karapu 95 petrol dala diwwa. baba wage wada den.ඒක නං මට මොකුත් කියන්න බෑ මචං.සමහරවිට අවුලක් වෙලත් නැතුව ඇති.මෙහෙම කරපන්.ෂෙඩ් එකට ගිහින් 95 පෙට්‍රල් ලීටරේකුයි 500 2ටී කෑන් එකක්යු අරන් වරෙන් (ඕකට 95 නං ගහන්න ඕන්නෑ.වැඩි හොඳට කිව්වේ.අවුලක් වෙලත් තියෙනවනේ ).පෙට්‍රල් වලින් පොඩ්ඩක්-ගල් අරක්කු මූඩි 2ක් විතර අරන් පැත්තකින් තියපම් පොඩි වැඩකට.ඊටපස්සෙ 2ටී කෑන් එකේ රතුපාට මූඩියෙන් 3ක් දාපන් පෙට්‍රල් ලීටරේට.දාල ස්ටාර්ට් කරපම්.3-4 පාරක් ඇදලා ස්ටාර්ට් වුනේ නැත්තන් අර අරන් තියපු පෙට්‍රල් ටික මැෂින් එකේ එයාර් එකට අල්ලලා ඇදපම්.වැඩ කලොත් බලප්න් සාමාන්‍ය විදියට වැඩකරනවද කියලා.කරනවනම් අවුලක් නෑ.නැත්තං පෙන්නපන් අරන් ගිහින්..
waththe eka side ekak eka run eken gahala demma sata gaala 
තණකොල කපන මැෂින් ගන්න තියෙන්නෙ කොහෙද ?කුරුණෑගල යාඩ් එකකින් ගනින් ජපන් එකක්..
කුරුනෑගල පැත්තේ නම්, එළිපිටම ගොටාබයට කඩේ යමි. අකමැති එවුන් අන්ෆ්රෙන්ඩ් වෙයව් කියල පොස්ට් දාපු එකෙක්ගෙන් අහපන් මචන් හොයල දෙයි.තණකොල කපන මැෂින් ගන්න තියෙන්නෙ කොහෙද ?
තණකොල කපන මැෂිමක් ඕනෙ ... කොහෙන්ද ගන්නෙ ?Japan used badu gennana thanakin Makita used ekak gatta 9000ta
![]()
තේරුනේ නෑනෙකුරුනෑගල පැත්තේ නම්, එළිපිටම ගොටාබයට කඩේ යමි. අකමැති එවුන් අන්ෆ්රෙන්ඩ් වෙයව් කියල පොස්ට් දාපු එකෙක්ගෙන් අහපන් මචන් හොයල දෙයි.
Call 0773795093තණකොල කපන මැෂිමක් ඕනෙ ... කොහෙන්ද ගන්නෙ ?
තේරුනේ නෑනෙ
------ Post added on Feb 16, 2023 at 12:25 AM