හොද තණකොළ කපන මැෂින් එකක් කියපන් ගෙදර පාවිච්චියට අරන් තියාගන්න

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    Meka maru

    IMG-20210520-130647.jpg
    මෙන්න මේක ගනින්. ගින්දර වගේ වැඩ. ගත්තු ගමන් හෙඩ් එකයි ඩිපරන්සල් ඇක්සල් එකයි හොදට ග්‍රීස් කරගනින්. තව දෙයක් හෙඩ් එක ඇලුමිනයම් බාර් එකට සෙට්වෙන්නේ යකඩ ඇණයකින්. ඒක අයින් කරලා වානේ නට් ඇන්ඩ් බෝල්ඩ් එකක් දාලා හොදට තද කරගනින්.
     
    • Like
    Reactions: lilman

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඒක නං මට මොකුත් කියන්න බෑ මචං.සමහරවිට අවුලක් වෙලත් නැතුව ඇති.මෙහෙම කරපන්.ෂෙඩ් එකට ගිහින් 95 පෙට්‍රල් ලීටරේකුයි 500 2ටී කෑන් එකක්යු අරන් වරෙන් (ඕකට 95 නං ගහන්න ඕන්නෑ.වැඩි හොඳට කිව්වේ.අවුලක් වෙලත් තියෙනවනේ ).පෙට්‍රල් වලින් පොඩ්ඩක්-ගල් අරක්කු මූඩි 2ක් විතර අරන් පැත්තකින් තියපම් පොඩි වැඩකට.ඊටපස්සෙ 2ටී කෑන් එකේ රතුපාට මූඩියෙන් 3ක් දාපන් පෙට්‍රල් ලීටරේට.දාල ස්ටාර්ට් කරපම්.3-4 පාරක් ඇදලා ස්ටාර්ට් වුනේ නැත්තන් අර අරන් තියපු පෙට්‍රල් ටික මැෂින් එකේ එයාර් එකට අල්ලලා ඇදපම්.වැඩ කලොත් බලප්න් සාමාන්‍ය විදියට වැඩකරනවද කියලා.කරනවනම් අවුලක් නෑ.නැත්තං පෙන්නපන් අරන් ගිහින්..
    ah 2T kalawam karapu 95 petrol dala diwwa. baba wage wada den. :yes: waththe eka side ekak eka run eken gahala demma sata gaala :yes:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මගේ ලඟ තියනවා Tanaka කියලා ජපන් එකක්, යකා වගේ වැඩ. මෙහෙ පායන කාලෙට තනකොල මැරිලා යනවා එතකොට මාස 6ක් විතර යූස් නොකරම තියනවා, ආයෙ යූස් කරන්න ඕන උනාම චෝක් එක ඇදල උපරිම දෙපාරයි අදින්න ඕන ස්ටාට් වෙන්න
    කුරුනෑගල ගියපු වෙලාවක යාඩ් එකක මැශින් ගොඩක් අවුස්සලා මේක හොයාගත්තෙ, යූස් කරලා නැති තරම්, සීරිලා වත් තිබ්බෙ නැහැ මම ගනිද්දි

    ගෙදර වත්ත පොඩි නං අර ඉලෙක්ට්‍රික් එකක් ගත්තත් අවුලක් නැහැ, තනකොල ටික විතරක් කපා ගන්න පුලුවන්, පෙට්‍රල් එක ඉතින් ඕන තැනක අරන් ගිහින් ලොකු ගස් කටු අකුල් එහෙම සේරම කපලා දාන්න පුලුවන් පට්ටම පවර්ෆුල්.

    අනිවාර්යෙන් ඩෙනිමක් බූට් දෙකක් දාල මූනට ඇස් වලට හොඳ ප්‍රොටෙක්ශන් මොනවා හරි දාගෙන යූස් කරපන්, ඕක ලොකු තුවාල වෙන්න පුලුවන් එකක්
    දවසක් චිප් ගල් තිබුනු තැනක පොඩි ගල් කෑල්ලක් ඇවිත් වැදිලා කකුලෙ එම්බෙඩ් උනා මගේ, ඕක තලේ වැදිලා එන වේගෙත් එක්ක ටිකක් වෙලා යනකල් තුවාල උනා කියලා තේරෙන්නෙත් නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    චයිනීස් ඒක ගන්න ඒබා බර වැඩී. Godak wela kapanna ba. atha urissa ridenawa. Japan eka bar adui. kapanna lesi. maintain karanna lesi
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    තණකොල කපන මැෂින් ගන්න තියෙන්නෙ කොහෙද ?
    කුරුනෑගල පැත්තේ නම්, එළිපිටම ගොටාබයට කඩේ යමි. අකමැති එවුන් අන්ෆ්රෙන්ඩ් වෙයව් කියල පොස්ට් දාපු එකෙක්ගෙන් අහපන් මචන් හොයල දෙයි.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    Japan used badu gennana thanakin Makita used ekak gatta 9000ta


    brush_cutter_makita_em4350uh_507-1.jpg
    තණකොල කපන මැෂිමක් ඕනෙ ... කොහෙන්ද ගන්නෙ ?

    කුරුනෑගල පැත්තේ නම්, එළිපිටම ගොටාබයට කඩේ යමි. අකමැති එවුන් අන්ෆ්රෙන්ඩ් වෙයව් කියල පොස්ට් දාපු එකෙක්ගෙන් අහපන් මචන් හොයල දෙයි.
    තේරුනේ නෑනෙ
    ------ Post added on Feb 16, 2023 at 12:25 AM