හොද තේ වර්ගයක් අතේ ඇති මුදලට නැද්ද ?
කඩවල් වල ලිප්ටන්, වටවල, ලාඕජී,රස පදම,සෙස්ට.කොටගල වගෙ නොයෙක් පන්නයේ තේ කොළ වර්ග විකුණන්න තියෙනවනෙ. එව අරගෙන බීලත් ඇති මේකෙ අය.. මම කියන්නේ ඩිල්මා වගේ සුපිරි බ්‍රැන්ඩ් ගැන නෙවෙයි.. එදිනෙදා කඩෙ විකුණන්න තියන සාමාන්‍ය තේ ගැන... 

මේ මොන නමින් තිබ්බත් ඒ තේ වල රහ අඩුයි. ගොඩක් වෙලාවට ඉහත නම් කියපුවයින් බහුතරේක කසල තේ රසමයි එන්නේ...

හොද තේ කොළ එකක් ආවොත් හොද ස්වාභාවික රස තියන ඔබතුමාල ඒක ගන්නවද ?
මොකක්ද මේ තේ මාකට් එක ගැන ඔබේ අදහස ?

මේ මොන නමින් තිබ්බත් ඒ තේ වල රහ අඩුයි. ගොඩක් වෙලාවට ඉහත නම් කියපුවයින් බහුතරේක කසල තේ රසමයි එන්නේ...

හොද තේ කොළ එකක් ආවොත් හොද ස්වාභාවික රස තියන ඔබතුමාල ඒක ගන්නවද ?
මොකක්ද මේ තේ මාකට් එක ගැන ඔබේ අදහස ?
Last edited:

thanks bro