මෙන්න මේකයි කතාව. මෙකේ ගොඩක් අය ඉන්නවා nutritional supplement ගන්න. ඕව ගන්නකොට හොදට බලලා ගන්න , මේ දවස්වල අර sale මේ සේල් කියලා අඩුවට එහෙන් මෙහෙන් ගෙන්නන products විකුනන්න තියනවා. මෙහේ Agent ගෙන්ම අරගන්න , සහ official sites වල බලන්න . baggages එහෙම හරියට තියන්වා .
උදාහරනයක් විදියට Perfectil එක ගමු, ඒක UK ප්‍රොඩක්ට් එකක් . එහේ තියන #1 beauty supplement එක. : එකේ product range එකක් තියනවා. ලංකාවේ agent ගෙන්නන්නෙ original / Platinum විතරයි තියෙන්නෙ . හැබැයි ලංකාවේ ඔක්කොම තියනවා , ඒවා ගෙන්න්නේ hand laggage විදියට , cold chain මොකුත් නෑ. product එකෙ efficacy එක අඩු වෙන්න පුලුවන් chances ගොඩයි. උදා : perfectil original එකේ පෙත්ත Yellowish පාටක් තියෙන්නේ, හැබැයි temp එක අවුල් උනාම පෙත්තේ black patches එනවා. ඒ නිසා පොඩ්ඩක් බලලා ගන්න . Official agent හරාහා ගෙන්නන product pharmacy වලින්ම කියලා ඉල්ලලා ගන්න ගන්න . පොඩි වාසියට අරගෙන efficient අඩු ඒවා ගන්න ඕන නෑනේ.
අනික තමයි facebook එකේ එහෙම තියෙන්නෙ ඔය කියන baggeges . ඒක නෙවෙයි හොදම වැඩේ , UK වලවත් Perfectil Cream එකක් නෑ හැබැයි ලංකාවේ තියනවා. Vitabiotics official site එක බලලාම ගන්න.
Perfectil එක skin , hair and Nail ප්‍රොඩක්ට් එකක්නේ. ඒ වගේම ඒකෙම තව range එකක් තියනවා
උදා
වැඩි විස්තරයක් ඕන නම් මේකට Whatsapp message එකක් දාන්න. මේක එයාලගේ ලංකාවේ agent ගේ

- Wellbaby ( 6months - 4 years)
- WellKid (4 - 12 years)
- Wellteen him / her (13 -19 years)
- Wellman (20-49 years)
- Wellwoman (20-49 years)
- Wellman 50+ (above 50+)
- Wellwoman 50+ (above 50+)