හොද මිනිහා / හොද ගෑනී සහ Perfectil

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මෙන්න මේකයි කතාව. මෙකේ ගොඩක් අය ඉන්නවා nutritional supplement ගන්න. ඕව ගන්නකොට හොදට බලලා ගන්න , මේ දවස්වල අර sale මේ සේල් කියලා අඩුවට එහෙන් මෙහෙන් ගෙන්නන products විකුනන්න තියනවා. මෙහේ Agent ගෙන්ම අරගන්න , සහ official sites වල බලන්න . baggages එහෙම හරියට තියන්වා .

    උදාහරනයක් විදියට Perfectil එක ගමු, ඒක UK ප්‍රොඩක්ට් එකක් . එහේ තියන #1 beauty supplement එක. : එකේ product range එකක් තියනවා. ලංකාවේ agent ගෙන්නන්නෙ original / Platinum විතරයි තියෙන්නෙ . හැබැයි ලංකාවේ ඔක්කොම තියනවා , ඒවා ගෙන්න්නේ hand laggage විදියට , cold chain මොකුත් නෑ. product එකෙ efficacy එක අඩු වෙන්න පුලුවන් chances ගොඩයි. උදා : perfectil original එකේ පෙත්ත Yellowish පාටක් තියෙන්නේ, හැබැයි temp එක අවුල් උනාම පෙත්තේ black patches එනවා. ඒ නිසා පොඩ්ඩක් බලලා ගන්න . Official agent හරාහා ගෙන්නන product pharmacy වලින්ම කියලා ඉල්ලලා ගන්න ගන්න . පොඩි වාසියට අරගෙන efficient අඩු ඒවා ගන්න ඕන නෑනේ.

    අනික තමයි facebook එකේ එහෙම තියෙන්නෙ ඔය කියන baggeges . ඒක නෙවෙයි හොදම වැඩේ , UK වලවත් Perfectil Cream එකක් නෑ හැබැයි ලංකාවේ තියනවා. Vitabiotics official site එක බලලාම ගන්න.

    394066093_819622803289994_478576957946485163_n.jpg
    393969211_819622876623320_6556820033404019580_n.jpg



    Perfectil එක skin , hair and Nail ප්‍රොඩක්ට් එකක්නේ. ඒ වගේම ඒකෙම තව range එකක් තියනවා
    උදා
    • Wellbaby ( 6months - 4 years)
    • WellKid (4 - 12 years)
    • Wellteen him / her (13 -19 years)
    • Wellman (20-49 years)
    • Wellwoman (20-49 years)
    • Wellman 50+ (above 50+)
    • Wellwoman 50+ (above 50+)

    වැඩි විස්තරයක් ඕන නම් මේකට Whatsapp message එකක් දාන්න. මේක එයාලගේ ලංකාවේ agent ගේ
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,912
    8,692
    113
    In Your Heart
    Aduwata ona nam dennam.. habei Wennappuwa area eke .. Company stock na nam sorry thama. Moko mama direct company purchase witharai karanne ...

    Authorised Agent ge Products wala SMM Halcyon Sticker eka have.. Perfectil Platinum nam Stock na wenna ona ..

    Oya Beauty shop walin Cream,Tabs,Caps ganne balan..dan Fake products hema thenama
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    daraz mokada
    Daraz එකෙත් baggages තමයි තියෙන්නෙ. නැතුව කොහොමද ඔච්චර අඩුවට දෙන්නේ . daraz commission එකත් දීලා.

    Anne French කියන hair removal එක ගන්න තැනක් තියේද?

    එක නම් දන්නේ නෑ මචං , කෝකටත් හොදට හොයලා බලලා original එකම ගන්න
     
    Last edited: