හොද වයිරස් ගාඩ් එකක් තියෙනවනම් දෙනවද?
මචංලා මට හොද වයිරස් ගාඩ් එකක් තියෙනවනම් දෙනවද?මට මේ එක එක ඒව දාල එපාවෙලා තියෙන්නෙ
.ගොඩක් අය කියනව ESET SMART SECURITY එක හොදයි කියල.දන්න කෙනෙක් මේක හරි වෙන හොද එකක් හරි ගන්න තැනක් හොයල දෙනවද?
හැබැයි අවුරුද්දක්වත් කරදරයක් නැතුව දුවන්න පුලුවන් එකක් උනොත් හොදයි.දෙන එක දෙන්න සීරියල් නම්බරුයි අප්ඩේට් ගන්න පුලුවන් තැනුත් එක්ක හොදේ......
මචංලා මට හොද වයිරස් ගාඩ් එකක් තියෙනවනම් දෙනවද?මට මේ එක එක ඒව දාල එපාවෙලා තියෙන්නෙ

නැත්නම් හොරට දාගෙන ඇති
.සල්ලි දීල ගන්න එක හොදය්
.ඒත් මම කියන්න යන්නේ හොරට license ගන්න විදිය ගැන
.මේගැන කලිනුත් එළකිරියේ යාලුවෝ post කොරල තිබුණා
.බෙහෙත තමය් TNod.හැබය් මේක කොරද්දි ESET නිදි කරලා ඇස පියාගන්න කියල තමය් ගේම දෙන්නේ
.ඒත් එක ටිකක කරදර වැඩක්.මොකද සමහරවෙලාවට සතියට කීප සැරයක් license එක මට්ටුවෙනවනේ.දැන් වැඩේට බහිමු.මේක හරියට කොරට පස්සේ ESET ලොක්කා TNod මොනවා කරත් කට පියන් ඉන්නවනේ

එයා තනියෙන්ම license එක බාගෙන එක දාලත් දෙනවා
වැඩේ ඉවරය්
