හොද වයිරස් ගාඩ් එකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    හොද වයිරස් ගාඩ් එකක්

    හොද වයිරස් ගාඩ් එකක් කියන්න බලන්න ඔයාලා Use කරන

    Dual Core 2 Quad එකක් 2GB RAM

    Slow වෙන්නේ නැති වයිරස් ගාඩ් එකක් වෙන්න ඕනේ ෆ්‍රී හෝ සල්ලි දීලා ගන්න පුළුවන් එකක්

    malwarebytes දවස් 14 පස්සේ බෑ නේද ? Key එක මන් Ebay බැලුවා ගාන වැඩි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    වැල බලන site වලට යන්නේ නැති නම් වින්ඩොව්ස් වල ඩිෆෙන්ඩර් එක ඇති මට නම්. අලුතින් one නෑ.. මොකද කියන්නේ...????
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    වැල බලන site වලට යන්නේ නැති නම් වින්ඩොව්ස් වල ඩිෆෙන්ඩර් එක ඇති මට නම්. අලුතින් one නෑ.. මොකද කියන්නේ...????

    Windows 10 eke defender eka Hondai. Math eka thama use karanne
    Best virus guard eka thama common sense. Oka Nattan Mona virus guard eka damath wadak Na :)

    Browser eke ad blocker ekak use karanna aniwa. Ublock origin hondai
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Windows 10 eke defender eka Hondai. Math eka thama use karanne
    Best virus guard eka thama common sense. Oka Nattan Mona virus guard eka damath wadak Na :)

    Browser eke ad blocker ekak use karanna aniwa. Ublock origin hondai

    100% Agreed... මම දැන් අවරුදු 5- 6 වෙන ගාර්ඩ් එකක් පාවිච්චි කරන්නේ නෑ. වල නොබලනවා ම කියලත් නෑ... හැබය් පරිස්සමට. format කරලා නෑ 2 කට වඩා. එක එක ලඩි දාපුවම මැෂිම නිකන් ගොලුබෙල්ලා වගේ slow වෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    100% Agreed... මම දැන් අවරුදු 5- 6 වෙන ගාර්ඩ් එකක් පාවිච්චි කරන්නේ නෑ. වල නොබලනවා ම කියලත් නෑ... හැබය් පරිස්සමට. format කරලා නෑ 2 කට වඩා. එක එක ලඩි දාපුවම මැෂිම නිකන් ගොලුබෙල්ලා වගේ slow වෙනවා.

    :yes: මමත් දැන් අවු 10ක් වඩා ඕවා දාලා නෑ එත් Client ලා එවන එක එක ෆයිල් download කරන නිසා ටිකක් අවුල් ඒක නිසා වයිරස් ගාඩ් එකක් දාගන්න බැලුවේ තැන්ක්ස් හැමෝටම රේප් දෙන්නම් +12 ගානේ
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Performance hondama eset eka machg... Habai Virus detection rates adui eset eke anith antivirus ekka baladdi.. performance ganama hitala baluwoth mey virus guards honda wei.. :):)

    Free options

    1. Kaspersky security cloud Free : https://www.kaspersky.com/free-cloud-antivirus

    AVIRA/AVAST/AVG/BITDEFENDER Free versions hondai but slow wei kiyala hitenawa.

    Paid Options

    1. Symantec Internet Security (Performance hondai eset wagei.. awagema virus detection rate ekath patta.. meka tikak gana wadi)

    2. ESET (Performance patta hondai.. ebay eke rs 500 ta 600ta keys aran daganna)

    3. McAfee (parana version eka awul.. aluthen release una eka ok.. )