හොද සහකාරියක් සහකරුවෙක් තමන්ට සොයගැනීම

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    API KOCHCHARA DEYAK KALATH A KELLATH APITA KAMATHI WENNATH ONA BAN...

    අන්තිමට නරියා ඇත්තම කියලා:lol::lol::lol::lol:

    PS - සහෝ අව්ලක් ගන්න එපා ආ.. අපි මේ සාකච්චාව ඉදිරියට ගෙනියන්න කමෙන්ට්ස් දාන්නේ. නැතුව තරහකටවත් බයිට් එකකටවත් නෙමේ. උබ දැම්මේ හොද මාතෘකාරක හොද ත්‍රෙඩ් එකක්. උබේ අනික් කාරනා එක්ක එකගයි. පොඩ්ඩක් විවාදාත්මක එක ගැනයි මේ කතා කරන්නේ. ඔන්න රෙප් දුන්නා. නැත්නම් මෙකේ ඉන්න දෙපිටකාටුවෝ දෙපැත්ත කයි.. වැඩේ කරන් යමු.. මචන සැරයි.. නැත්නම් ආතල් එකක් නෑනේ බන්.. අව්ලක් ගන්න එපා ඕන් මොන්ටිසෝරි බබාලා වගේ., උබත් උගේ අදහස් කෙලින් කියපන් ඇට දෙක ගලෝලා ගියත් අහිතක් නෑ:yes::yes::yes:
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    රත්තරං;19647700 said:

    උබේ පොටෝ දෙකේ වෙනස මදි... ඉදා මේ දෙකෙන් තෝරගන්න කියපන්කෝ

    oimllrdjhicea.jpg
    Ugly-Girl.jpg

    මෙහෙම හිතමු. පලවෙනි එකීට බොයීෆ්‍රෙන්ඩ්ලා 4ක් ඉදලා හතරම උකලා. ඒකි ඇත්තම කියලා කියනවා අයියා මම කවදාත් එක පාර ඩබල් ගේම් නෑ, තිබ්බ විශ්වාසෙට මම දුන්නේ. උන් මාව රැවැට්ටුවා කියලා.. දුප්පත් කෙල්ලෙක්, යන්තම් ඒලෙවල් පාස්. දෙවෙනි එක කොල්ලෙක් තියා ඒකිවත් උට්ට අතින් අල්ලලා නෑ:P, මයිල් දිගයි අඩි තුනක්.. මැස්සෙක් වත් වහල නෑ. එම්එස්සී එකක් තියෙනවා. තාත්ත අමු මිරිස් මුදලාලි කෙනෙක්:rofl:.පට්ට සල්ලි. උබ කෝකද තෝරගන්නේ???

    මමනම් පලවෙනි එක බදිනවා නැත්නම් පයිය කෝච්චියට තියනවා
    :yes::yes:
    AYYO UBA NAM FULL ATHAL BAN....
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කෙල්ලෝ දෙන්නෙක් ගෙන් එක්කෙනක් තෝරාගන්න වුනොත් පවුල් පසුබිමේ ලොකු අවුලක් නැත්තම් ඕනේ කොල්ලෙක් කැමති ලස්සන කෙල්ලට. (පවුල් පසුබිම අවුල් වුනත් කැමතියි..හැබැයි බදින්නේ හරි යන්නේ නැහැ.)

    උබ සාර්තක පිරිමියෙක් නම්, සාර්තක සහකාරියක් ගනින්. සේරම තියෙන ෆුල් ඔප්ශන් එකක්.. :D:D:yes::yes::yes:

    ඒසී පවර් ස්‍රීරින් පවර් ශටර්ස් සන් රූෆ් කෲස් කන්ට්‍රෝල් නැවිගේශන් හාමන් කාඩන් සවුන්ඩ්ස් සේරම තියෙන එකක්

    බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන බිස්නස් එකක් කරනවනම් හරියන්නේ ටාටා බට්ටෙක්
     
    • Like
    Reactions: King Buffalo

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රත්තරං;19647805 said:

    අන්තිමට නරියා ඇත්තම කියලා:lol::lol::lol::lol:

    PS - සහෝ අව්ලක් ගන්න එපා ආ.. අපි මේ සාකච්චාව ඉදිරියට ගෙනියන්න කමෙන්ට්ස් දාන්නේ. නැතුව තරහකටවත් බයිට් එකකටවත් නෙමේ. උබ දැම්මේ හොද මාතෘකාරක හොද ත්‍රෙඩ් එකක්. උබේ අනික් කාරනා එක්ක එකගයි. පොඩ්ඩක් විවාදාත්මක එක ගැනයි මේ කතා කරන්නේ. ඔන්න රෙප් දුන්නා. නැත්නම් මෙකේ ඉන්න දෙපිටකාටුවෝ දෙපැත්ත කයි.. වැඩේ කරන් යමු.. මචන සැරයි.. නැත්නම් ආතල් එකක් නෑනේ බන්.. අව්ලක් ගන්න එපා ඕන් මොන්ටිසෝරි බබාලා වගේ., උබත් උගේ අදහස් කෙලින් කියපන් ඇට දෙක ගලෝලා ගියත් අහිතක් නෑ:yes::yes::yes:

    :yes::yes::yes::):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    hari ban eka samanaa kello thiya minisu kohewath athethth na.. ea kella thamanta kamathi wenna one thama eke ahanna dekuth na.. pinthura theruwe kauda ban ube yaluwo dennek kiyala hithapanko :D uba hoorala balanne nane ban kella gana hama gathigunakma dangana.. :D aika ubata 100% perfect adahasa thiyena kello nane.. :rolleyes: ubata sarala prashnekata kelin uththarayak denna beri weemai methana une.. anith hama deyakma hoda nam lassana kellawada katha kellewada thoraganne.. uba hithata ekagawaokata uththara dannawa but uththara denna kamathi na ekane aththa ;)

    කොල්ලෙක් උගත්නම්/ස්ටේබල් නම්/ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් හොදනම්/ පුරුශ ලිංගයක් සහිත පාරක ගෙනයා හැකි ශරීරයක් ඇත්නම්/ පෞරුශයක් ඇත්නම් කෙල්ලෝ 1000ක් ඉස්සරහට ගිහින් අහපන් 999ක් බෑ කියන්නේ නෑ.
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    රත්තරං;19647816 said:
    උබ සාර්තක පිරිමියෙක් නම්, සාර්තක සහකාරියක් ගනින්. සේරම තියෙන ෆුල් ඔප්ශන් එකක්.. :D:D:yes::yes::yes:

    ඒසී පවර් ස්‍රීරින් පවර් ශටර්ස් සන් රූෆ් කෲස් කන්ට්‍රෝල් නැවිගේශන් හාමන් කාඩන් සවුන්ඩ්ස් සේරම තියෙන එකක්

    බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන බිස්නස් එකක් කරනවනම් හරියන්නේ ටාටා බට්ටෙක්

    ONNA OYA KATHAWATA MAN EKAGAI MACHAN ELA..botath man onna rep dunna
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රත්තරං;19647824 said:

    කොල්ලෙක් උගත්නම්/ස්ටේබල් නම්/ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් හොදනම්/ පුරුශ ලිංගයක් සහිත පාරක ගෙනයා හැකි ශරීරයක් ඇත්නම්/ පෞරුශයක් ඇත්නම් කෙල්ලෝ 1000ක් ඉස්සරහට ගිහින් අහපන් 999ක් බෑ කියන්නේ නෑ.

    :yes::yes::yes:
    11.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    හවසට දවසම මැරිලා මැරිලා ගෙදර ආවහම වොශ් එකක් දාන් ඇදේ හාන්සි උනාම කෙල්ල එනවා ඉස්සරහට මෙන්න මෙහෙම. ඒ එනකොට "අනිත් අවස්තා වලදි ඉතාම ඉතාම වැදගත් උනත්" ඒකිගේ පවුල් පසුබිම අද්‍යාපන සහතික තාත්තගේ සල්ලි අරන් එන්නේ නෑ බන් ඇද ලගට.. මෙන්න මේ ටිකයි අරන් එන්නේ

    උබ මහන්සි කියල අත අරිනවද කියපන්කෝ... රෙඩ් බුල් බව්සරේක එනර්ජිය එනවනේ බන්:lol::lol::lol::lol::lol::lol:
    (ps-තමන්ගේ මිනිහා ඉදිරියේ ගෑනි වෛශාවක් විය යුතුමය)

    ඔන්න එහෙම නැත්නම්...

    උබ ලස්සන කියන සාදගේ නොබලා බැන්ද උගත් බුද්දිමත් කුලවත් දනවත් කෑල්ල එනවා ඇද ලගට මෙහෙම

    අම්මපා මමනම් මහන්සි නොබලා දුවල ගිහින් බැල්කනියෙන් පැනලා මැරෙනවා බන් :lol::lol:

    ගෑනියෙක්ගේ ලස්සන නැත්නම් මොක තිබ්බත් වැඩක් නෑ බන් (හැබැයි මොක නැත්තත් ලස්සන තිබ්බනම් හොදයි කියලා එකකුත් නෑ . ලස්සන කියන්නේ ප්‍රභලම ප්‍රභල සාදකයක් ගෑනියෙක් තෝරගද්දි )

    බලහං හැදියං:lol::lol::lol::lol::lol::lol:

    Last edited:

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    රත්තරං;19647805 said:

    අන්තිමට නරියා ඇත්තම කියලා:lol::lol::lol::lol:

    PS - සහෝ අව්ලක් ගන්න එපා ආ.. අපි මේ සාකච්චාව ඉදිරියට ගෙනියන්න කමෙන්ට්ස් දාන්නේ. නැතුව තරහකටවත් බයිට් එකකටවත් නෙමේ. උබ දැම්මේ හොද මාතෘකාරක හොද ත්‍රෙඩ් එකක්. උබේ අනික් කාරනා එක්ක එකගයි. පොඩ්ඩක් විවාදාත්මක එක ගැනයි මේ කතා කරන්නේ. ඔන්න රෙප් දුන්නා. නැත්නම් මෙකේ ඉන්න දෙපිටකාටුවෝ දෙපැත්ත කයි.. වැඩේ කරන් යමු.. මචන සැරයි.. නැත්නම් ආතල් එකක් නෑනේ බන්.. අව්ලක් ගන්න එපා ඕන් මොන්ටිසෝරි බබාලා වගේ., උබත් උගේ අදහස් කෙලින් කියපන් ඇට දෙක ගලෝලා ගියත් අහිතක් නෑ:yes::yes::yes:

    ANE EHEMA CASE EKAK NA BAN..MAN KIYANNE API MEWA REAL LIFE EKE KARAGENA YANAKOTA NET EKEN SAMANA KARANAWA WAGE NEWE BAN..

    NET EKEDI ANIWA THORA GANNE PATTAMA KELLEK KOLEK..BUT REAL LIE EKDI EKA SAMPURNAYEN WENAS BAN EKA THAMA SAMAHARA DEWAL WALATA KELIN UTHTHARAYAK DENNA BARI...

    MOKADA MAN MEY DEWAL KIWWE REAL LIFE EKE KARANNA BAN...API HAMOMA EKA EKA SAMAJA PANTHI WALA EKA EKA THTHWAYAN THIYANA MINISSU...ITHIN APITA GALAPENA KENA..

    PISSIYAK WAGE NAWARA PERA GATHTHU KENEK API KAWRUTH KARA GANNE NA...

    BUT THAMANTA GALA PENA SAMANYA CHAM LASSANAK THIYANA KENEKWA API MARY KARANAWA...ECHCHARAI BAN..
     
    මචන් උබ බැදලද?:D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රත්තරං;19647895 said:

    හවසට දවසම මැරිලා මැරිලා ගෙදර ආවහම වොශ් එකක් දාන් ඇදේ හාන්සි උනාම කෙල්ල එනවා ඉස්සරහට මෙන්න මෙහෙම. ඒ එනකොට "අනිත් අවස්තා වලදි ඉතාම ඉතාම වැදගත් උනත්" ඒකිගේ පවුල් පසුබිම අද්‍යාපන සහතික තාත්තගේ සල්ලි අරන් එන්නේ නෑ බන් ඇද ලගට.. මෙන්න මේ ටිකයි අරන් එන්නේ

    උබ මහන්සි කියල අත අරිනවද කියපන්කෝ... රෙඩ් බුල් බව්සරේක එනර්ජිය එනවනේ බන්:lol::lol::lol::lol::lol::lol:
    (ps-තමන්ගේ මිනිහා ඉදිරියේ ගෑනි වෛශාවක් විය යුතුමය)

    ඔන්න එහෙම නැත්නම්...

    උබ ලස්සන කියන සාදගේ නොබලා බැන්ද උගත් බුද්දිමත් කුලවත් දනවත් කෑල්ල එනවා ඇද ලගට මෙහෙම

    අම්මපා මමනම් මහන්සි නොබලා දුවල ගිහින් බැල්කනියෙන් පැනලා මැරෙනවා බන් :lol::lol:

    ගෑනියෙක්ගේ ලස්සන නැත්නම් මොක තිබ්බත් වැඩක් නෑ බන් (හැබැයි මොක නැත්තත් ලස්සන තිබ්බනම් හොදයි කියලා එකකුත් නෑ . ලස්සන කියන්නේ ප්‍රභලම ප්‍රභල සාදකයක් ගෑනියෙක් තෝරගද්දි )

    බලහං හැදියං:lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: mage ambo :rofl::rofl::rofl:
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    රත්තරං;19647915 said:
    මචන් උබ බැදලද?:D

    BADALA NA MACHAN..ETH KELLEK INNAWA BADINNA...NEXT YEAR THAMA BADINNA INNE.....GEWL WALINUTH OK MACHAN..NORMAL THALELU KELLEK MACHAN..SUDU SEXY KADAK NA..PIRUNU KADAK SAHITHA KALLAK...KOI WAGEDA KIYANAWANAM JODA AKBAR EKE JODAGE WAGE THAMA KADA...