API KOCHCHARA DEYAK KALATH A KELLATH APITA KAMATHI WENNATH ONA BAN...
අන්තිමට නරියා ඇත්තම කියලා




PS - සහෝ අව්ලක් ගන්න එපා ආ.. අපි මේ සාකච්චාව ඉදිරියට ගෙනියන්න කමෙන්ට්ස් දාන්නේ. නැතුව තරහකටවත් බයිට් එකකටවත් නෙමේ. උබ දැම්මේ හොද මාතෘකාරක හොද ත්රෙඩ් එකක්. උබේ අනික් කාරනා එක්ක එකගයි. පොඩ්ඩක් විවාදාත්මක එක ගැනයි මේ කතා කරන්නේ. ඔන්න රෙප් දුන්නා. නැත්නම් මෙකේ ඉන්න දෙපිටකාටුවෝ දෙපැත්ත කයි.. වැඩේ කරන් යමු.. මචන සැරයි.. නැත්නම් ආතල් එකක් නෑනේ බන්.. අව්ලක් ගන්න එපා ඕන් මොන්ටිසෝරි බබාලා වගේ., උබත් උගේ අදහස් කෙලින් කියපන් ඇට දෙක ගලෝලා ගියත් අහිතක් නෑ



, මයිල් දිගයි අඩි තුනක්.. මැස්සෙක් වත් වහල නෑ. එම්එස්සී එකක් තියෙනවා. තාත්ත අමු මිරිස් මුදලාලි කෙනෙක්
.පට්ට සල්ලි. උබ කෝකද තෝරගන්නේ???

ubata sarala prashnekata kelin uththarayak denna beri weemai methana une.. anith hama deyakma hoda nam lassana kellawada katha kellewada thoraganne.. uba hithata ekagawaokata uththara dannawa but uththara denna kamathi na ekane aththa 

