රත්තරං;19648114 said:හරිම සරලයි බන්
උබේ අතින් වරදක් උනොත් උබ සොරි කියපන්
ගෑනිගේ අතින් වරදක් උනොත් ඒත් උබ සොරි කියපන්
ඕක තමා එකම රහස බන්![]()










































































රත්තරං;19648114 said:හරිම සරලයි බන්
උබේ අතින් වරදක් උනොත් උබ සොරි කියපන්
ගෑනිගේ අතින් වරදක් උනොත් ඒත් උබ සොරි කියපන්
ඕක තමා එකම රහස බන්![]()










































































රත්තරං;19648114 said:හරිම සරලයි බන්
උබේ අතින් වරදක් උනොත් උබ සොරි කියපන්
ගෑනිගේ අතින් වරදක් උනොත් ඒත් උබ සොරි කියපන්
ඕක තමා එකම රහස බන්![]()



පිස්සුද බන්? ගෑනිගේ අතින් වැරදීම් වෙන්නේ නෑ
හැමවෙලාවෙම අපේ අතින් තමයි වැරැද්ද වෙන්නේ![]()
![]()




කෙල්ලෙක්ට ආදරය කරන්න කලින් ඒ කෙල්ලගේ ලස්සනට අපි මුලින් ආකර්ෂණය වෙනවා. හැබැයි ඔය ලස්සන තියෙන්නේ රූපේ විතරක් නෙවේ. සමහරවෙලාවට කතා කරන විදිය, ඇවිදින විදිය හෝ ඕවගේ combination එකක් වෙන්නත් පුළුවන්. සමහර කෙල්ලොන්ගේ "මොකක්දෝ මෙව්වා එකක්" තියෙනවා කියල හිතෙන්නේ ඒකයි
රූපේ උනත් එක එකාට එක එක විදියට ලස්සන පේන්නේ. මම බැඳගන්න ඕනේ මට ලස්සන ගෑනියෙක් මිසක් අනික් උන්ට ලස්සන ගෑනියෙක් නෙවේ. ලෝකේ අනිත් හැම එකාටම ලස්සන උනත් වැඩක් නෑ මට ලස්සන නැත්තන්. අනික ලෝකේ හැම එකාටම ලස්සන නැති උනත් මටනම් වැඩක් නෑ මට ලස්සනයි නම් ඒ ඇති.
මිනිස්සු හිතන පතන විදිය අපිට වෙනස් කරන්න බෑ. කවුරු හරි හිතන පතන විදියෙන් අනිත් මිනිස්සුන්ට කරදරයක් නැත්තන් ඒවා වෙනස් කරන්න වෙන කාටවත් අයිතියකුත් නෑ. ඒක නිසා මෙන්න මේ විදියේ එකෙක් තමයි බඳින්න ඕනේ, මෙහෙමයි කරන්න ඕනේ කියල අනිත් උන්ට උපදෙස් දෙන එක තේරුමක් නැති දෙයක් බන්. හැගීම් කියන ඒවා පෞද්ගලික දේවල්. එකෙකුගේ හැගීම් අනිකට තේරෙන්නේ නැතිවෙන්න පුළුවන්![]()





මේකේ බඳින්නේ නැතුව...තනිකඩව ඉන්න හිතන් ඉන්න කොල්ලෝ නැද්ද බං ?? මට දැන් වයස 25....තවම පොඩි idea එකක්වත් නැහැ බඳින්න ඕනි කියල..........
![]()
මම එහෙම හිතන් ඉන්න එකෙක් මචන්.
![]()
පට්ට කොල්ලෙක් .....................උඹට වයස කීයද ??
කොලු සීන් එකක්ද??![]()
පට්ට කොල්ලෙක් .....................උඹට වයස කීයද ??

