හොද සහකාරියක් සහකරුවෙක් තමන්ට සොයගැනීම

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
රත්තරං;19648114 said:
හරිම සරලයි බන්

උබේ අතින් වරදක් උනොත් උබ සොරි කියපන්
ගෑනිගේ අතින් වරදක් උනොත් ඒත් උබ සොරි කියපන්

ඕක තමා එකම රහස බන්
:lol::lol::lol::lol::lol::lol::lol:
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රත්තරං;19648114 said:
    හරිම සරලයි බන්

    උබේ අතින් වරදක් උනොත් උබ සොරි කියපන්
    ගෑනිගේ අතින් වරදක් උනොත් ඒත් උබ සොරි කියපන්

    ඕක තමා එකම රහස බන්
    :lol::lol::lol::lol::lol::lol::lol:

    පිස්සුද බන්? ගෑනිගේ අතින් වැරදීම් වෙන්නේ නෑ :no:

    හැමවෙලාවෙම අපේ අතින් තමයි වැරැද්ද වෙන්නේ :yes::yes: :D


    2475baffaea23120f5a35bafca70a170.jpg
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    කෙල්ලෙක්ට ආදරය කරන්න කලින් ඒ කෙල්ලගේ ලස්සනට අපි මුලින් ආකර්ෂණය වෙනවා. හැබැයි ඔය ලස්සන තියෙන්නේ රූපේ විතරක් නෙවේ. සමහරවෙලාවට කතා කරන විදිය, ඇවිදින විදිය හෝ ඕවගේ combination එකක් වෙන්නත් පුළුවන්. සමහර කෙල්ලොන්ගේ "මොකක්දෝ මෙව්වා එකක්" තියෙනවා කියල හිතෙන්නේ ඒකයි :rolleyes:

    රූපේ උනත් එක එකාට එක එක විදියට ලස්සන පේන්නේ. මම බැඳගන්න ඕනේ මට ලස්සන ගෑනියෙක් මිසක් අනික් උන්ට ලස්සන ගෑනියෙක් නෙවේ. ලෝකේ අනිත් හැම එකාටම ලස්සන උනත් වැඩක් නෑ මට ලස්සන නැත්තන්. අනික ලෝකේ හැම එකාටම ලස්සන නැති උනත් මටනම් වැඩක් නෑ මට ලස්සනයි නම් ඒ ඇති.

    මිනිස්සු හිතන පතන විදිය අපිට වෙනස් කරන්න බෑ. කවුරු හරි හිතන පතන විදියෙන් අනිත් මිනිස්සුන්ට කරදරයක් නැත්තන් ඒවා වෙනස් කරන්න වෙන කාටවත් අයිතියකුත් නෑ. ඒක නිසා මෙන්න මේ විදියේ එකෙක් තමයි බඳින්න ඕනේ, මෙහෙමයි කරන්න ඕනේ කියල අනිත් උන්ට උපදෙස් දෙන එක තේරුමක් නැති දෙයක් බන්. හැගීම් කියන ඒවා පෞද්ගලික දේවල්. එකෙකුගේ හැගීම් අනිකට තේරෙන්නේ නැතිවෙන්න පුළුවන් :)
    :yes::yes::yes::yes::yes:
     

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    මේකේ බඳින්නේ නැතුව...තනිකඩව ඉන්න හිතන් ඉන්න කොල්ලෝ නැද්ද බං ?? මට දැන් වයස 25....තවම පොඩි idea එකක්වත් නැහැ බඳින්න ඕනි කියල..........

    giphy.gif
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේකේ බඳින්නේ නැතුව...තනිකඩව ඉන්න හිතන් ඉන්න කොල්ලෝ නැද්ද බං ?? මට දැන් වයස 25....තවම පොඩි idea එකක්වත් නැහැ බඳින්න ඕනි කියල..........

    giphy.gif

    මම එහෙම හිතන් ඉන්න එකෙක් මචන්.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    'හොද personality එකක් තියෙන්නත් ඕන'

    මේකෙ තෙරුම මොකද්ද? දන්නෙ නැති නිසා ඇහුවේ. කෙන්ති ගන්න එපා. මම ඔය වචනෙ අහල තියෙනව. ඒත් ප්‍රසනැලිටි කියන්නෙ මොකද්ද කියල හරියටම දන්නෙ නෑ