පට්ට කොල්ලෙක් .....................උඹට වයස කීයද ??

රත්තරං;19651824 said:කොලු සීන් එකක්ද??
![]()







රත්තරං;19652939 said:එක්කෝ කොලු සීන් එකක් නැත්නම් කද ගෙවෙනකන් පුවක් කැඩිල්ලක්![]()









32 යි මචන් මේ අවුරුද්ද මැදක් වෙනකොට.
![]()
රත්තරං;19647824 said:
කොල්ලෙක් උගත්නම්/ස්ටේබල් නම්/ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් හොදනම්/ පුරුශ ලිංගයක් සහිත පාරක ගෙනයා හැකි ශරීරයක් ඇත්නම්/ පෞරුශයක් ඇත්නම් කෙල්ලෝ 1000ක් ඉස්සරහට ගිහින් අහපන් 999ක් බෑ කියන්නේ නෑ.

උඹට ගෙදරින් කෑගහන්නේ නැද්ද බං බඳින්න කියල....මට තවම 25 බං ගෙදරින් කෙල්ලෝ හොයන්නත් පටන් අරන් ...........

