හොද ස්මාර්ට් phone එකක්

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    හොද ස්මාර්ට් phone එකක්

    මචන්ලා පොඩි උදවුවක් ඉල්ලගන්න ආවේ..:dull::dull::dull:
    මට ආසයි හොද ස්මාර්ට් phone එකක් ගන්න,,:yes::yes:
    මගේ ලග තියෙන්නේ Nokia c5-00 එකක්..:love::love:
    මට ඒක විකුනන්නත් ඕන.. Full set තියනව ..:nerd::nerd:
    මට ගන්න හොද 4න් එකක් කියහල්ලකෝ..:D:D
    40,000/= වලට අඩු වෙන්න ඕන..:confused::confused:
    හෙල්ප් please .....
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම පොන් එකක් ගේනවා ,කොරියන් වලින් ..පට්ටම භාණ්ඩයක් ..මාරම ස්පීඩ් ,පුළුවන් නම් කොරියන් ඉන්න එකෙකුට කියල ගෙන්න ගනින්. මෙහෙ මුදලින් 20ක් වගේ වෙන්නේ. මෙන්න සයිට් එක https://www.itake.co.kr/

    මම ගෙනාවේ km-s220 කියන එක.
     
    Last edited:

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මම පොන් එකක් ගේනවා ,කොරියන් වලින් ..පට්ටම භාණ්ඩයක් ..මාරම ස්පීඩ් ,පුළුවන් නම් කොරියන් ඉන්න එකෙකුට කියල ගෙන්න ගනින්. මෙහෙ මුදලින් 20ක් වගේ වෙන්නේ. මෙන්න සයිට් එක https://www.itake.co.kr/

    මම ගෙනාවේ km-s220 කියන එක.

    thanx machan mata ona mehen ganna hoda 4n ekak..
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    htc neo one v!!

    meka hodai machan Secondary camera ekak nethi eka thamai aula

    :yes::yes:

    oka tama matath thibba awla.oya ganata phone ekak. galaxy s1 i9000 hodai root karanna seen kiynwa.
    nokia n8 thiynwa itn android nemene.45kata withra iphne 4 pluwan wei habai use karapu.
    matath thiynne ubta thiyna awla thama.

    mata podi adahasak thiyanawa machan galaxy W wage ekak.. eth eka restart wena seen ekak thiyanwa neda? ekai mama eka ganna adimadi karanne..

    S2 is the best

    meka lankawe keyak vithara weida machan
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Galaxy w epa bn chaa.oya ganata machn dn thiynawa sony ewa set ekak.eth sure na bn.mata nm epa wela me therilla.nokia n8 ekakma ganna hithenwa.android neme tama.eth itn world best user rating thiyna phone ekane.
    ubath mkak hari blpn.matath kiypn machn
     
    Thilina Sandaruwan

    Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    uba use karanne mekada machn? meke komada perfomance?
    uba root ehma kalada?
    battry life komada?
    මම use කරන්නෙ නම් නෑ මචන්.ඒකෙ features එහෙම හොඳයි ගානෙ හැටියට.ඒකෙ අවුලකට තියෙන්නෙ front cam නැති එකයි, non user-replaceable battery තමයි.
    battery ටිකක් අවුල් කියල තමයි usersල කියන්නෙ
    Code:
    http://www.gsmarena.com/sony_xperia_sola-review-766.php
    http://www.gsmarena.com/sony_xperia_sola-reviews-4408.php
    ඕකෙ user opinions එහෙම බලපන් තියෙන problem එහෙම ඇති
     
    • Like
    Reactions: Mirrors

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම use කරන්නෙ නම් නෑ මචන්.ඒකෙ features එහෙම හොඳයි ගානෙ හැටියට.ඒකෙ අවුලකට තියෙන්නෙ front cam නැති එකයි, non user-replaceable battery තමයි.
    battery ටිකක් අවුල් කියල තමයි usersල කියන්නෙ
    Code:
    http://www.gsmarena.com/sony_xperia_sola-review-766.php
    http://www.gsmarena.com/sony_xperia_sola-reviews-4408.php
    ඕකෙ user opinions එහෙම බලපන් තියෙන problem එහෙම ඇති

    okane bn seen eka.sony use karana aya adui.mkada sony eke leda.samsung tama thiynne.40kata gnna ekath na eth :(
    galaxy s1 ekata custom rom ekak dnna,root krnna ehma balune :baffled: