හොද ෆොන් එකක් කියපල්ලා

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    15,590.
    මේක සුපිරි එකක් නෙවෙයි නමුත් ඕන game එකක් වැඩ. මම නම් game ගහන්න නෙවෙයි මේක ගත්තේ call වලටයි, apps වලටයි, game වලට නම් ටිකක් ලොකු screen එකක් තියෙන එකක් ගන්න. අගල් 5+ වගේ.

    ammo mam nan loweth newei micromax ganne :angry: illan kanna ooni naane.

    gaanata nan shape phone eka.... oke ganna welawe thawa 4k withara daala HTC ekak ganna puluwan
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ammo mam nan loweth newei micromax ganne :angry: illan kanna ooni naane.

    gaanata nan shape phone eka.... oke ganna welawe thawa 4k withara daala HTC ekak ganna puluwan

    Micromax එක චා වෙන්න ඇති නමුත් Canvas A1 එක Google ලගේන් ඉතින් ඒ brand එක චා නෑ. උබට හොද එක ඉතින් ගනින්. HTC වල වරදක් නෑ ,ඔය ඕන brand එකක හොද නරක models තියෙනවා. උබ brand එකම චා කියලා අයින් කරොත් උබට හොද models ටිකක් මිස් වෙන එකයි වෙන්නේ.
     
    :baffled: hamotama awulk da naththan ubata witharkda :P

    අරූට නම් අවුලක් නැතිලු
    ඒත් මට අවුල්
    කෝල් ගන්න මැසේජ් කරන්න ඕන පෝන් එක කියන විදියට
    බලන්න් ඉන්න ඕන ලෝඩ් වෙනකන්
    මුල්ම සැරේ ඕපන් කරම දෙසරයක් ඩයල් කරන්න ඕන එකම නම්බරේ
    මගේ ඩුවල් සිම්

    තව ලෙඩ තියෙන්වා බන්

    ගත්තට කමක් නෑ අප්ඩේට් කරන්න එපා
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Podi Silva - පොඩි සිල්වා;18501054 said:
    අරූට නම් අවුලක් නැතිලු
    ඒත් මට අවුල්
    කෝල් ගන්න මැසේජ් කරන්න ඕන පෝන් එක කියන විදියට
    බලන්න් ඉන්න ඕන ලෝඩ් වෙනකන්
    මුල්ම සැරේ ඕපන් කරම දෙසරයක් ඩයල් කරන්න ඕන එකම නම්බරේ
    මගේ ඩුවල් සිම්

    තව ලෙඩ තියෙන්වා බන්

    ගත්තට කමක් නෑ අප්ඩේට් කරන්න එපා
    na na mam update thiya oye brand eken gannewath na bun....hard reset karala baluwada? godak unta awulk naththan oke service center ekakata diipan.. :nerd: net eke balapan godak unta update eke awulda kiyala.ehema naththan bala bala inna epa ghin dipan
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Micromax එක චා වෙන්න ඇති නමුත් Canvas A1 එක Google ලගේන් ඉතින් ඒ brand එක චා නෑ. උබට හොද එක ඉතින් ගනින්. HTC වල වරදක් නෑ ,ඔය ඕන brand එකක හොද නරක models තියෙනවා. උබ brand එකම චා කියලා අයින් කරොත් උබට හොද models ටිකක් මිස් වෙන එකයි වෙන්නේ.

    google eken sponser kara kiyala un warrenty denne naane...micromax phone mata nan leda waattu wage.hoda athi.eth 200% sure customer service nan anthimai.phone eka kochchara hoda wunath wadak naane customer service 0 nan :baffled:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Podi Silva - පොඩි සිල්වා;18501077 said:
    Ela Ela Ow bn gnna epa :) ;)

    ado joke newei aa... oke ehema naththan ikmanatama ghin diipan..soft awulk hinda ikmanata dei..matanan maasayak gihillath wade hariyata wune na...warrenty thiyeddima wikunapan hari giye naththan.lesiyakata ganneth na ekek..eka wikunala eka hodai nan aluthen ekama ganin keeyak hari daala.owa thiyan inna epa bun.
     
    na bn mta phone ekakta 15 kta wada wiyadam krna eka boru wadak cl krnnai messege krnnayi ne bn
    ekayi mekak gaththe
    dan ekath ba
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Podi Silva - පොඩි සිල්වා;18501140 said:
    na bn mta phone ekakta 15 kta wada wiyadam krna eka boru wadak cl krnnai messege krnnayi ne bn
    ekayi mekak gaththe
    dan ekath ba

    ithin bun basic wade karagannawath bari hinda thamai kiuwe oke ghin diipan kiyala...hari giye naththan oke warrenty thiyena kaalema wikunala 2k withara daala aye aluthenma ganin okema :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    :P ade uba mewa kohenda hoya ganne .mata gatta nam gannawa bn

    20 ta aduda honor holly eka

    chinese ekak ganna adahasak thiyenawanam kiyapan. ona widiye ekak dennam :rofl:

    holly eka 18-19 k wage
    11.gif

    ඉන්දියන් කටු මේක අහලකින්වත් තියන්න බැහැ
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    Podi Silva - පොඩි සිල්වා;18500764 said:
    උබ අර lock screen අවුල හැදුව ද
    Dual Sim දාලා දෙවෙනි Sim එකෙන් USSD Code ගහලා බලපන්
    Network Manual Search කරලා බලපන්
    Status Bar එකේ Sim දෙකේ Signal Names පෙන්නවද බලපන්

    තව තිබුනා ඒ ටික කිව්වා නේ
    තව ඇති ඒ ටිකත් අහුවුණාම කියන්නම්

    මල ජරාව
    ඉක්මනට Android M එයි ද බන්
    ඕන මගුලක් වෙන්න කියල උඹ කිට්කැට් දාගනින්:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    Podi Silva - පොඩි සිල්වා;18501244 said:
    දාගන්න හෙන රචනාවක් තියෙන්වා නේ බන් කියලා

    වන් ක්ලික් බැරිද අප්ඩේට් කරා වගේ
    :no:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එන්න එන්න මාතියා අඩු කරලා දෙන්නම් :frown: