හොද ෆොන් එකක් කියපල්ලා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හොද ෆොන් එකක් කියපල්ලා

    හොද ෆොන් එකක් කියපල්ලා මචන් 20 කට විතර මට නෙවෙයි ගිෆ්ට් එකක් දෙන්න වින්ඩොස් ෆොන් අවුල්ද බන් වයිබර් වට්ස් ඇප් එහෙම අවුලක් නැතුව වැඩද? අයිඩියා එකක් දෙන්න යාලුවනේ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Smartphone-Android-Jelly-Bean-LG-Nexus-4-icon.png
    Smartphone-Android-Jelly-Bean-LG-Nexus-4-icon.png
    Smartphone-Android-Jelly-Bean-LG-Nexus-4-icon.png
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    ඔව් වින්ඩොස් ෆොන් එකක් වැඩක් නැහැ. :angry:හොඳ චයිනීස් එකක් දෙමු:rolleyes:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    LG තියනව නේද බන්.හොදයි මගෙ හිතේ උබේ බජට් එකටත් සෙට් වෙයි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :P ade uba mewa kohenda hoya ganne .mata gatta nam gannawa bn

    ehenam honor holly ekak aran dipan :P
    20 ta aduda honor holly eka

    LG තියනව නේද බන්.හොදයි මගෙ හිතේ උබේ බජට් එකටත් සෙට් වෙයි.

    thanks machan balamu

    L70 එක වගේ එකක් අවුලක් නෑ

    :yes:

    Podi Silva - පොඩි සිල්වා;18500263 said:
    මොකක් අරන් දුන්නත් කමක් නෑ ලොලිපොප් තියෙන එකක්වත් අරන් දෙන්න එපා

    තූ නෙදකින්

    thama 4n eke aula hari giye nedda :P


    :)


    :)

    චයිනීස් අනාතයෝ :lol::lol:
    :)

    Podi Silva - පොඩි සිල්වා;18500546 said:
    සිරියානි අනාතයෝ :P :P

    අපි ඔය ශ්‍රියානි ෆෝන් නෙමෙයි බං පාවිච්චි කරන්නේ. :P
    :)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට හොද එකක් reviews බලලා ගනින් එක එකා කියන ඒවා ගන්නේ නැතුව.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location