හොද feelings අමතක විම...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩිකාලේ තෑගි හම්බුනාම , යාලුව්වෝ එක්ක සෙල්ලම් කරපුව...,
    ඉස්කෝලෙදි ගත්ත ආතල්.., ට්‍රිප් ගිය ඒවා
    කෙල්ලොත් එක්ක ගත්ත ආතල්....,

    ඔය දේවල් වල වෙච්ච සිද්දි මතකයි , එත් ඒවා වල තිබුන ආතල් එක , feeling එක මට මතක නෑ... :(

    හැබැයි චාටර් වෙච්ච අවස්ථා , දුක හිතුන අවස්ථා වලදී ආපු feelings නම් ලාවට මතකයි ,,,

    මේක ගැන සිංහළු මොකද හිතන්නේ ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මතක ආයේ මත් කරනවා වගේ හැඟීම් ආයේ මතක් කරන්න බැරිද දන්නේ නෑ :baffled: අනේ එහෙනං මේ කරදර ගොඩක් අඩුවෙයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මතක ආයේ මත් කරනවා වගේ හැඟීම් ආයේ මතක් කරන්න බැරිද දන්නේ නෑ :baffled: අනේ එහෙනං මේ කරදර ගොඩක් අඩුවෙයි

    ඉතින් බං මම නාකි වෙච්ච කාලෙක මතක් කරන්න දේවල් තියෙන්න එපයි.. මතයයන් විතරක් තිබිල feeling නැති උනාම හරියට නිකන් ඒවා මගේ මතකයන් නෙමේ වගේ...:oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් බං මම නාකි වෙච්ච කාලෙක මතක් කරන්න දේවල් තියෙන්න එපයි.. මතයයන් විතරක් තිබිල feeling නැති උනාම හරියට නිකන් ඒවා මගේ මතකයන් නෙමේ වගේ...:oo:

    feelings මතකයි උඹට දැන් ඔලුවෙ තියෙන තත්වෙත් එක්ක ඒ feelings දැනෙන්නෑ :sorry:
    දැන් සතුටේ level එක -10 වගේ තියෙනව. අතීතෙ සතුටුදායක අවස්ථා වල සතුට +9ක් වගේ. ඒව මතක් කලත් උඹේ දැන් state එක එන්නෙ -1ට විතරයි ඉතිං ඒත් දුකයි :sorry: :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් බං මම නාකි වෙච්ච කාලෙක මතක් කරන්න දේවල් තියෙන්න එපයි.. මතයයන් විතරක් තිබිල feeling නැති උනාම හරියට නිකන් ඒවා මගේ මතකයන් නෙමේ වගේ...:oo:
    ඒක තමා මාත් කියන්නේ එහෙම පුළුවන් උනානං හොඳයි කියල. රස පස්සේ දුවන්න ඕනෙත් නෑ දිවට රසක් මතක් කරගෙන ඒක විඳින ගමන් ඔය මොනවහරි ජරාවක් උනත් කාල දාන්න පුළුවන් නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    feelings මතකයි උඹට දැන් ඔලුවෙ තියෙන තත්වෙත් එක්ක ඒ feelings දැනෙන්නෑ :sorry:
    දැන් සතුටේ level එක -10 වගේ තියෙනව. අතීතෙ සතුටුදායක අවස්ථා වල සතුට +9ක් වගේ. ඒව මතක් කලත් උඹේ දැන් state එක එන්නෙ -1ට විතරයි ඉතිං ඒත් දුකයි :sorry: :(

    අහ ඔව් නේ එකත් හරි :) එත් මට මිට ඉස්සරත් එහෙම අතිතේ මතක් කරාම feelings මතක් උනාද කියල මතක නෑ...:baffled: :sorry:

    ඒක තමා මාත් කියන්නේ එහෙම පුළුවන් උනානං හොඳයි කියල. රස පස්සේ දුවන්න ඕනෙත් නෑ දිවට රසක් මතක් කරගෙන ඒක විඳින ගමන් ඔය මොනවහරි ජරාවක් උනත් කාල දාන්න පුළුවන් නෙ

    එහම උනා නම් මිනිස්සු මුකුත් කරන්නේ නෑනේ බන්...
    නිකන්ම මැරිලා යයි...
    අපි කරන හැම දෙයක්ම කරන්නේ ආසාව නිසා...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අහ ඔව් නේ එකත් හරි :) එත් මට මිට ඉස්සරත් එහෙම අතිතේ මතක් කරාම feelings මතක් උනාද කියල මතක නෑ...:baffled: :sorry:

    depression damages ur brain :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    depression damages ur brain :sorry:

    මෙහෙම ගිහිල්ල dementia ම හැදෙයි.. එතකොට මම මේකට ඇවිල්ල මගේ පෞද්ගලික විතරයි කොටයි... :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහ ඔව් නේ එකත් හරි :) එත් මට මිට ඉස්සරත් එහෙම අතිතේ මතක් කරාම feelings මතක් උනාද කියල මතක නෑ...:baffled: :sorry:

    එහම උනා නම් මිනිස්සු මුකුත් කරන්නේ නෑනේ බන්...
    නිකන්ම මැරිලා යයි...
    අපි කරන හැම දෙයක්ම කරන්නේ ආසාව නිසා...
    සම්පුර්නෙන් නැතත් පොඩ්ඩක් හරි පුළුවන් නං. රූප මවාගන්න පුළුවන්, සද්ද මවාගන්න පුළුවන්, රස බෑ නෙ, අහවල් ඒවත් බෑ නෙ. හරි අසාධාරණයි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට නම් උඹ කියන එක තේරෙන්නේ නෑ. අඩුම මේකේ කොමෙන්ට් පොස්ට් වල තියෙන එව්වා තේරෙන්නෙත් නෑ....:confused::confused::confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් උඹ කියන එක තේරෙන්නේ නෑ. අඩුම මේකේ කොමෙන්ට් පොස්ට් වල තියෙන එව්වා තේරෙන්නෙත් නෑ....:confused::confused::confused:

    මතක් කරපං උබ පොඩි කාලේ ආසම කරන දෙයක් හම්බුනා අවස්තාවක්,,, ඒ අවස්ථාවේදී උබට ආවේ මොන වගේ 'හැගීමක්'ද කියන එක උබට මතක ඇතිනේ.. ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ubata dan mathak wenne uba e siddiya anthimatama mathak karapu welawe mathak una ewa. Fact ekak lu

    ඔව් බන් එක හරි...
    එක වෙච්ච අවස්ථාවේ දැනුන හැගීම පොඩ්ඩක් හරි දැන් ඉතුරු වෙලා තියෙන්න එපැයි :baffled:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සම්පුර්නෙන් නැතත් පොඩ්ඩක් හරි පුළුවන් නං. රූප මවාගන්න පුළුවන්, සද්ද මවාගන්න පුළුවන්, රස බෑ නෙ, අහවල් ඒවත් බෑ නෙ. හරි අසාධාරණයි

    පුළුවන් නේ.. :baffled: