මචන්ලා මම අලුත් ලැපක් ගන්න යන්නේ
ලබන සතියේ එකක් ගන්නවා
කිරියේ පරණ threads මම බැලුවා
මේකේ එක එක අයගෙන් මම ලැප් ගැන අහලත් තියෙනවා
Asus එකක් තමයි ගන්න හිතන් ඉන්නේ
Acer වලට වැඩිය Asus හොදයි නේ
Budget 90,000-100,000/= අතර තමයි
i7 එකක්ද i5 එකක්ද ගන්න කියලා හිතාගන්න බැහැ
මම programming වලට තමයි use කරන්නේ
Visual studios, IDEs, servers, remote desktop වගේ දේවල් run කරන්න වෙනවා
එත් i7 එකකින් ලොකු performance වෙනසක් තියේද කියලා හිතාගන්න අමාරුයි
මෙන්න මේවා තමයි ඕනේ
8 GB RAM
2GB VGA
1 TB Hard එකක්
තව battery life හොද heat වෙන්නැති වෙන්නත් ඕනේ
කට්ටිය කියන්නකෝ බලන්න හොද asus lap model එකක්
හොදම warranty එක දෙන්නේ කව්ද බන් asus වලට
පොඩි උදව්වක් දීපල්ලා මචන්
බම්ප් එකක් හරි දගෙන පලයල්ලා

Last edited:
epsi තමයි