හොද USB Drive මොනාද මචංලා?
මචංලා දැන් තියෙන ෆ්ලැශ් ඩ්රයිව් පට්ට ස්ලෝ, මං ලඟ Kingston DT108 16GB එකක් තිබුනා එකේ Read 8-12Mbps, Write 16-25Mbps වගේ යනවා, ඊට පස්සේ එකක් ගත්තා Kingston SE9 16GB ඒක පට්ට ස්ලෝ, ඒ මදිවට ගින්දර වගේ රත් වෙනවා, එකේ කවර් එක ඇලුමිනියම් නිසාද දන්නේ නැ, පොඩි ෆයිල් එකක් කොපි කරත් රත් වෙනවා, හොදම වැඩේ දැන් DT108 එකත් ස්ලෝ වෙලා, මොකක්ද මචංලා කරන්නේ? හොද ස්පීඩ් ඒකක් තියෙන ෆ්ලැශ් ඩ්රයිව් මොනාද මචංලා, HI Speed නොවුනට කමක් නැ, Read 8Mbps Write 16Mbps වගේ තියෙන ස්පීඩ් අඩු වෙන්නේ නැති එකක් නම් හොදයි, Rs.2000-4000 අතරේ ගානකට ගන්න පුලුවන් එකක් කියන්න මචංලා.

