හොනර් හොලියක් ගත්ත..

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පාවිච්චි කර කර හිටපු එස් 3 එක ගත්ත ගානට වැඩියෙන් දීල දැම්ම.. එස් 4 එකක් ගන්න හිටියේ ඒත් කොරියාවෙන් මේ දවස් වල ගෙන්න ගන්න විදියක් නෑ.. ඒ නිසා මම මේ හුවාවෙ එක ගත්ත මේකෙත් වරදක් නෑ. බැටිරිය නම් ස්ක්රීන් යූස් වෙන්නේ නැත්තං දවස් 3ක් විතර පුලුවන්.. පාවිච්චි කරන උන් ඉන්නවනම් දාපල්ල බලන්න කොමෙන්ටු.. මේ හයිව් රෙද්දක් නිසා එලකිරියත් එපා වෙලා..

    huawei_honor_holly.jpg




    මමත් අක්කට ඕකක් අරන් දුන්න ගිය සතියෙ...:love::love::love:පට්ට බාන්ඩෙ බන්...බබා වගේ වැඩ....:yes::yes::yes::D:D:D
     

    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    Math gaththa machanla....phone eka nam awulak ne e ganata ..
    Eth machan usb walin computer ekata connect wenne nene ban. Drivers ne kiyanawa..
    (wifi walin nam puluwan)

    Mokadda karanna thiyenne machan...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් අක්කට ඕකක් අරන් දුන්න ගිය සතියෙ...:love::love::love:පට්ට බාන්ඩෙ බන්...බබා වගේ වැඩ....:yes::yes::yes::D:D:D
     

    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    මචංලා...... මාත් හොලියක් ගන්න ඉන්නේ... ඇත්තටම හොදදද මචං 4න් 1.... කැමරා 1 හොදද.... විඩියෝ රොකා්ඩි වෙන්නේ 3GP කියන්නෙ ඇත්තද.....
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    HUAWEI HONOR 3C එක Honor Holly එකට වඩා හොදයි.
    ඒකේ 2GB RAM, 2300mAh battery + Honor Holly එකේ ඔක්කොම features.
     
    Jul 27, 2010
    15
    23
    3
    Aulk nee

    math use karanne honor holly aul 2ka 3k tiyei

    1. charger 1ka ta gahala tiyeddi touch 1ka smooth nee
    2.samahara wifi network connect karanna bee
    3.usb eken pc 1kata connect karaddi tikak aul
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කීයක් උනාද මචෝ?? S4 එකක්නම් කොරියාවේ මේ දවස්වල විසි ගානක් විතර වෙනවා.