හොන්ඩා අලුත්ම 250cc 4 සිලින්ඩර් වන්ඩිය ..

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
බුදු අම්මෝ අධි බල යතුරුපැදියක් :dull:
කොහොමත් 8න් එහා :growl::(
ඩිසයින් එකනම් පට්ට :love:

අපේ police අයියාටන්ම් කොහොමත් බල තමා බන් :lol::lol:

පට්ට
:)
patta oiiii rep+

You must spread some Reputation around before giving it to isuru r again.
එල එල බන්.

අනා ස්වීට් 250 :P
:)
:)
ela machan godak wadagath +rep

:):cool:
lankawata enne nathuwa ma karanada ban
:cool:
 
Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
182
0
ගෙදර
twin එකක් ගහයි ගොඩක් විට. ඉන්දියන් single එක(MC41) නෑව නේ හොද නෑමක්(ගොබ්බ ඉන්දියන් බූරුවෝ විතරයි ඒකට කැමති, ගොන් ආතල් දෙනවා mc22 group වලත්, අන්තිමට නොන්ඩි වෙලා යනවා).
පරණ mc22 එකට කෙසේ වුවත් kawasaki ninja 250r එකට නම් හොද contender එකක් වෙයි. එක වෙන්න ඕන මේ වෙනසට හේතුවත්.
 
isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
Patta ban.. :love:

අනිවා.

:)

maru........ :)
tfs mchn..
+
එල එල .

twin එකක් ගහයි ගොඩක් විට. ඉන්දියන් single එක(MC41) නෑව නේ හොද නෑමක්(ගොබ්බ ඉන්දියන් බූරුවෝ විතරයි ඒකට කැමති, ගොන් ආතල් දෙනවා mc22 group වලත්, අන්තිමට නොන්ඩි වෙලා යනවා).
පරණ mc22 එකට කෙසේ වුවත් kawasaki ninja 250r එකට නම් හොද contender එකක් වෙයි. එක වෙන්න ඕන මේ වෙනසට හේතුවත්.

අනේ මන්ද බන් , හැබැයි කවසාකි කාරෝයොත් පොඩි සීන් එකක් දානවලු අලුත් 250ට .උන් ගාව 1,2 සිලින්ඩර් bike තියෙනවනේ .;);)
ඒ හින්දා මොනවා කරයිද දන්නේ නැහැ .
MC 41 ගහන්නේ India වල විතරක් නෙමයි බන් Thailand වලත් ගහනවා.:):)
අපි හිතනවට වඩා 250 සින්ගල් සිලින්ඩර් එක වර්ල්ඩ් මාර්කට් බන් . ජපන් වල හිටන් වැඩිපුර තියෙන්නේ සිංගල් සිලින්ඩර් cbr එක. .:cool:
හැබයි 2016 model එකේ නම් 28.6 hp එනවලු torque එකනම් 23 තමා .:)හැබැයි ගුල් ආර්ම් එක නම් :love::love:
වැඩිපුරම attack එක දෙන්න යන්නේ yamaha R 25,R 3,නින්ජා 250,300,KTM RC 390,250 වලට .:yes::yes:
 
Last edited:

[/QUOTE]

twin cylinders move the body, 4 cylinders move the soul :D