2012හේ අලුත් HONDA CBR1000RR පහර

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ape gewal gawa innawa uru marakkalayek. oka padinnema me bike eka. thambiyonta kohamada mechchara salli thiyenne ? thambi kudu business karanawada danne naha.

    මම මේක නොකියා ඉන්න හැදුවේ. ඒත් මේ ඌරෝ බයික් ත්‍රෙඩ් එකක් වෙලත් දාලා තිබ්බ ටැග් ටික දැක්කහම දාන්න හිතුනා... ඌරෙක් කිව්ව නේද? 119 එකට කෝල් එල්කක් දීලා කියපන් 1000බයික් එකක් හොරට 250 වලට රෙජිස්ටර් කරලා පදිනවා කියලා.ඌරා කපෝති..කපපු කඔනයි බෝල දෙකයි ලාච්චුවේ දානවා අනිවාරෙන්ම... මොකද මේවා ලන්කාවේ හරිවිදිහට රෙජිස්ටර් කරන්න බෑ හොරට මිසක්
    අහින්සක අපේ කොල්ලෙක්නම් එහෙම කරන්න එපා මචන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    47316f475e4ae613f3222f7ccf4f753c669c4cdd.gif
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    රත්තරං;12523250 said:
    පසුපස - ඩබල් ඩිස්ක් සිලින්ඩර් 4රේ කැලිපරේ( ඇඩෙනවා නේ??) ,, ඒ වගෙම 320mm ඩිස්ක් එක
    ඉදිරිය - 220mm තනි ඩිස්ක් එකක් තියෙන්නේ

    මෙන්න මෙතන පොඩි අවුලක් තියෙනවද මන්දා රත්තරං? පසුපස තනි ඩිස්ක් සහ ඉදිරිය ඩබල් ඩිස්ක් වෙන්න ඕන නේද මචෝ???
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න මෙතන පොඩි අවුලක් තියෙනවද මන්දා රත්තරං? පසුපස තනි ඩිස්ක් සහ ඉදිරිය ඩබල් ඩිස්ක් වෙන්න ඕන නේද මචෝ???

    ow machan ethana waraddak wela. issaraha passa maru wela. pennuwata thankx machan. dan edit karanna balu ban