හොන්ඩා ජුලෝන බඩු CR-V

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හොන්ඩා කියන්නෙ ඉතින් සුපිරිම තමයි :yes: EK3 1ක් ගත්තා :cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං 6 - 8 කරන්නේ Town area ද ? Long distance (without traffic) කොහොම කරයිද ? අඩුමගානේ 10 ක් :oo::oo::oo::oo:

    10ක් කොරයි මචෝ ලීටර් දෙකකට

    හීනෙන්වත් ඒ ගාන හිතන්න එපා. උපරිම 7.5-8යි.. ආයෙත් කිව්වා මචන් උපරිම 8ක් .. අවමය 5ක් වෙන්නත් පුලුවන්.. මගේ යාලුවෙක් ලගදි ගත්ත එකක් අනුවයි මේ කිව්වේ. උබේ ලක් එක මත වෙනස් වෙන්න පුලුවන්. මොකද සමහර FB15 වල 8යි කරන්නේ කියලා සමහරු කෙදිරිගාද්දී සමහර FB15 කතා නැතුව 14-15 කරනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    patta rathtaran ayye.......:):):):):):)rep denna balu bun ayye:sorry::sorry::sorry::sorry::sorry::sorry: mama thaaama podi wadilu......mama deiyane kiyala matama car ekak gannai yanne :cool::cool::cool::cool::cool:...Ford lacer hondaida mazda familia hondaida ehemath nathnam toyota kattakma gannada???athe tiyenne 7k witharamai......:no::no::no::no:

    bg5p / bj3p walanam clutch awul enawa

    ford lacer eke kali poddak aduyi

    doctor sunny kallak thalaganna balapan kollo.. nathnam 17-18-19 corolla ekak ganin (ae 91)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙනම් මචන්ලා කොහෙවත් ගෑනියෙක් රෙද්ද උස්සන් ඉන්න පොටෝ එකක් බැලුවට වඩා.. යූටියුබ් එකේ වීඩියෝ එකක් පතබාපු එකක් බැලුවට වඩා රත ගායට බේතක් උනානම් රෙපක් එහෙම දීලා සලකලා යන්න

    REP++ REP++ REP++

    Superb thread ;) as usual :)
    3+

    රෙප් වලින් වෙඩි තිබ්බා ඕං :lol:

    rep +++++
     

    hoona

    Junior member
  • Jan 30, 2007
    79
    4
    8
    රත්තරං;13953965 said:
    bg5p / bj3p walanam clutch awul enawa

    ford lacer eke kali poddak aduyi

    doctor sunny kallak thalaganna balapan kollo.. nathnam 17-18-19 corolla ekak ganin (ae 91)

    thanks alot........:):):):):)hoda welawata umben ahuwe...eeye ford lacer kattak ande hahannama haduwa. :shocked::shocked::shocked::shocked:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මෙන්න භාණ්ඩේ. 27 ක් කිව්වා පුළුවන් වුනොත් අදම ගන්නවා.


    1103X.jpg


    1105T.jpg


    :cool::cool::cool::cool::cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න භාණ්ඩේ. 27 ක් කිව්වා පුළුවන් වුනොත් අදම ගන්නවා.



    :cool::cool::cool::cool::cool:


    අඩෝ මේක කොලබ තියෙන්නේ.
    අංකල් කාරයෙක් ගාව
    උගෙන් ඇහුවහම මේකේ තෙල් 10ක් කරනවා කියනවා. මම මේ වාහනේට කෝල් කලා. ඕක සෑහෙන කාලෙක ඉදලා විකුනගන්න බැරුව ඔය අංකල් බුවා ඇඩ් දානවා. පරිස්සමින් මචන්. මට ඕක 2650000කට ගන්න තිබ්බා. ගත්තොත් මටත් හොද නරක කියපන්. මට වාහනේ සෙට් නැති නිසා බලන්න ගියෙනම් නෑ. දැන් සෑහෙන කාලෙක ඉදලා මේක ඔටෝ ලංකා එකෙත් හාල් වෙනවා

    අංකලයගේ නොම්බරේ 0710422215 නේද? තාම ෆෝන් එකේ නොම්බරේ තියෙනවා
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    රත්තරං;13958418 said:
    අඩෝ මේක කොලබ තියෙන්නේ.
    අංකල් කාරයෙක් ගාව
    උගෙන් ඇහුවහම මේකේ තෙල් 10ක් කරනවා කියනවා. මම මේ වාහනේට කෝල් කලා. ඕක සෑහෙන කාලෙක ඉදලා විකුනගන්න බැරුව ඔය අංකල් බුවා ඇඩ් දානවා. පරිස්සමින් මචන්. මට ඕක 2650000කට ගන්න තිබ්බා. ගත්තොත් මටත් හොද නරක කියපන්. මට වාහනේ සෙට් නැති නිසා බලන්න ගියෙනම් නෑ. දැන් සෑහෙන කාලෙක ඉදලා මේක ඔටෝ ලංකා එකෙත් හාල් වෙනවා

    අංකලයගේ නොම්බරේ 0710422215 නේද? තාම ෆෝන් එකේ නොම්බරේ තියෙනවා

    මචං මේකයි සීන් එක. මම ඊයේ වාහනේ බලන්න ගියා. මට condition එකේ නම් අවුලක් තිබ්බේ නෑ. ඉතින් මම advance කරලා ආවා. සදුදට තමයි ගේන්නේ. මටත් පොර (අංකල් කෙනෙක් නම් නෙමෙයි, කොල්ලෙක්) 10 ක් කරනවා කිව්වා. අවුලක්ම නම් නෑ මට ටවුම ඇතුලේ 7 ක් කලත් ඇති, ට්‍රැෆික් නැතුව 10 ක් වගේ කරනවානම්. condition එකේනම් අවුලක් පෙන්න නෑ. එන්ජින් සීන් එකත් හොදයි. අනික බං අහන අහන X trail එක 29 - 31 යි කියන්නේ.


    ඇයි උඹට අවුලක් වගේ පේනවද වාහනේ ? :sorry::sorry::sorry::sorry:
     
    Last edited: