හොඳට වදින්න බොන්න

TheDelinquent

Member
Jun 2, 2021
13
4
3
හොඳට ඉක්මනින් වදින්න බොන්න පුළුවන් ජාති මොනවද? Whisky, Vodka, Rum, Tequila ඕනේ එකක්...
හැබැයි පහුවදාට ඔලුවෙ කැක්කුම එහෙම නැති ජාතියක්නන් ගොඩක් හොඳයි...
ගල් අරක්කු වලට නන් එහෙම කැමැත්තක් නෑ... බජට් එක 15,000යි! 4කට මෙලෝ සිහියක් නැතිවෙන්න වදින්න බොන්න ඕනේ :P
හැමදාම බොන උන් නෙමේ... කොහොමද ආතල් එක කියලා බලන්න ට්‍රයි කරන්න...
කෙල්ලොත් ඉන්න නිසා උන්ටත් අවුලක් නැතුව බොන්න...
දන්න අය help කරන්න බලන්න...
 
VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama

    Red lable 😥
     
    • Like
    Reactions: TheDelinquent

    TheDelinquent

    Member
    Jun 2, 2021
    13
    4
    3
    Navy seal tamai oya budget ekata
    මේක සුදු අරක්කු නේද? විශේෂත්වයක් තියනවාද?
    bonawa nam piliwelakata beepan.. nasarani wenna biwwa kiyala eke athal ekak na bah..udeta patta amarui,arrack punch eka hadan beepan.. old arrack + passion fruit + sprite /soda ( u can add a bit of mint too)
    මමත් ඒක පිළිගන්නවා. ඒත් ඒක පාරක්වත් මට තවම වැදිලා නෑ. කොක්ටේල්, ජංගල් ජුස් වගේම අමුවෙන් vodka බීලත් හරියට වැදුනේ නෑ. ඒකයි බැලුවේ. ළඟම යාලුවෝ සෙට් එකක් එක්ක වැටෙන්න බීලා බලන්න
    Carlsberg special beer
    බියර් වලට වදින්නේ නැහැ නේද?
    මේක brandy එකක් නේද?
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    මේක සුදු අරක්කු නේද? විශේෂත්වයක් තියනවාද?

    මමත් ඒක පිළිගන්නවා. ඒත් ඒක පාරක්වත් මට තවම වැදිලා නෑ. කොක්ටේල්, ජංගල් ජුස් වගේම අමුවෙන් vodka බීලත් හරියට වැදුනේ නෑ. ඒකයි බැලුවේ. ළඟම යාලුවෝ සෙට් එකක් එක්ක වැටෙන්න බීලා බලන්න

    බියර් වලට වදින්නේ නැහැ නේද?

    මේක brandy එකක් නේද?
    carlsberg special brew 2k nikam gahala balannako nikam inna gaman
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    මෙක gahapan
    Jameson-Irish-Whisky.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    හොඳට ඉක්මනින් වදින්න බොන්න පුළුවන් ජාති මොනවද? Whisky, Vodka, Rum, Tequila ඕනේ එකක්...
    හැබැයි පහුවදාට ඔලුවෙ කැක්කුම එහෙම නැති ජාතියක්නන් ගොඩක් හොඳයි...
    ගල් අරක්කු වලට නන් එහෙම කැමැත්තක් නෑ...
    බජට් එක 15,000යි! 4කට මෙලෝ සිහියක් නැතිවෙන්න වදින්න බොන්න ඕනේ :P

    හා!