මට ඔහොම දෙයක් කරන්න උනා නම් - ඔලුගෙඩි 4යි - 15000දාහයි
එක ඔලුවකට - 3750/- ( දැන් ඩ්‍රයි ජින් ලෝකල් විස්කි ගොඩක් ඒවා ඔය ගාන) ඒ කියන්නේ එකෙක්ට එක බෝතලයක්....(හොඳම බෙබාටත් වදින්න නම් ඇති... කාලය එක්ක වෙනස් වෙනවා)
කොහොමත් හැම එකාම බෝතලයක් බොන් නෑ නේ....
ඒක නිසා උබට පුලුවන් 7500ක් වෙන හොඳ විස්කි 2ක් ගන්න..
මම කරා නම් කාරන්නේ මෙහෙම ලාගර් කෑන් 8ක් ගන්නවා.. වැදුනට පස්සේ සමහර එවුන් ටයිම් පාස් කරන්න ලාගර් ගහනවා... බියර් 8ක් ගන්නවා.. (කැමති එකක්)සමහර එඋන් කොහොමත් අරක්කු බියර් විස්කි....+++ ඔක්කොම බොනවා..(මම එහෙම එකෙක්)
ඉතුරු එකට ඇරක්+ ඔල්ඩ් ඇරක්(සමහරු පෙරේතයි..මම ආස නෑ) +එක විස්කියක් ගන්නවා//+සල්ලි ඉතුරු නම් ඩ්‍රයිජින් එකක් ගන්නවා...

උඹ හිතනවා වගේ ලපටි මානසිකත්වයෙන් ඉන්න පොඩි උන් නෙමේ බන්
chill ekak gnin sinduwak kiyala