හොඳට වදින්න බොන්න

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මට ඔහොම දෙයක් කරන්න උනා නම් - ඔලුගෙඩි 4යි - 15000දාහයි
    එක ඔලුවකට - 3750/- ( දැන් ඩ්‍රයි ජින් ලෝකල් විස්කි ගොඩක් ඒවා ඔය ගාන) ඒ කියන්නේ එකෙක්ට එක බෝතලයක්....(හොඳම බෙබාටත් වදින්න නම් ඇති... කාලය එක්ක වෙනස් වෙනවා)

    කොහොමත් හැම එකාම බෝතලයක් බොන් නෑ නේ....


    ඒක නිසා උබට පුලුවන් 7500ක් වෙන හොඳ විස්කි 2ක් ගන්න..

    මම කරා නම් කාරන්නේ මෙහෙම ලාගර් කෑන් 8ක් ගන්නවා.. වැදුනට පස්සේ සමහර එවුන් ටයිම් පාස් කරන්න ලාගර් ගහනවා... බියර් 8ක් ගන්නවා.. (කැමති එකක්)සමහර එඋන් කොහොමත් අරක්කු බියර් විස්කි....+++ ඔක්කොම බොනවා..(මම එහෙම එකෙක්)

    ඉතුරු එකට ඇරක්+ ඔල්ඩ් ඇරක්(සමහරු පෙරේතයි..මම ආස නෑ) +එක විස්කියක් ගන්නවා//+සල්ලි ඉතුරු නම් ඩ්‍රයිජින් එකක් ගන්නවා...
     
    • Love
    Reactions: TheDelinquent

    TheDelinquent

    Member
    Jun 2, 2021
    13
    4
    3
    carlsberg special brew 2k nikam gahala balannako nikam inna gaman
    මම බියර් වලට එච්චරම කැමති නෑ. එත් ට්‍රයි කරලා බලමු මචං.
    Old Keg Whisky Double Blend - Rs.3700
    This is a smooth whisky. Had the same experience. No headache.

    View attachment 180130
    හොඳ option. එකක් මදිනේ 4කට නේද?
    Rockland lemon gin.. budget ekatath set...

    Oka boddi puluwan nam pool ekaka naapan... aye ithin address na
    pool නැහැ මචං. ලඟම යාළුවො සෙට් එකක් ගෙදරක සෙට් වෙන්නේ
    Pako kunu wenna gahana eka newi bonawa kiyanne. Shape ekey gahala, honda kaama tikak kaala, honda music tikak ahala, yaluwoth ekka parana athal scene mathak karala memories hadaganna ekata tama bonawa kiyanne.

    Nodakin umbala
    මචං උඹේ කතාව හරි. කලින් සෙට් උන හැම පාරම එහෙම තාම කරලා තියෙන්නේ. එත් අපේ එකෙක්ටවත් ඔය වැටෙන්න ගහල experience නැහැ. එකත් ගන්න තමා බැලුවේ.
    sihinethiwenna bonnath onelu
    kellonta awulak nethi wennath onelu
    ane manda
    ඒක තමා මචන්... :D
    කොන්ඩම්,පොස්ටිනෝ එහෙමත් අරන් යන්න හොදේ🌚
    :dull: උඹ හිතනවා වගේ ලපටි මානසිකත්වයෙන් ඉන්න පොඩි උන් නෙමේ බන්
    Kela wenna gahana ekey athal ekak ne ban. Watey un umbata saapa karai. Sathiyak 2k yanakan bona eka epa wei. Mona ponna wadakda eka.
    චිල් එකේ බොන්න තම සෙට් වෙලා තියෙන්නේ කලින් කම පරම වගේ... වටේ පිටේ උන් සාප කරන්න බන් එලියට බැහැල කුණුහරුප කියාගෙන නටන්න යන්නේ නැහැ බන්
    මට ඔහොම දෙයක් කරන්න උනා නම් - ඔලුගෙඩි 4යි - 15000දාහයි
    එක ඔලුවකට - 3750/- ( දැන් ඩ්‍රයි ජින් ලෝකල් විස්කි ගොඩක් ඒවා ඔය ගාන) ඒ කියන්නේ එකෙක්ට එක බෝතලයක්....(හොඳම බෙබාටත් වදින්න නම් ඇති... කාලය එක්ක වෙනස් වෙනවා)

    කොහොමත් හැම එකාම බෝතලයක් බොන් නෑ නේ....


    ඒක නිසා උබට පුලුවන් 7500ක් වෙන හොඳ විස්කි 2ක් ගන්න..

    මම කරා නම් කාරන්නේ මෙහෙම ලාගර් කෑන් 8ක් ගන්නවා.. වැදුනට පස්සේ සමහර එවුන් ටයිම් පාස් කරන්න ලාගර් ගහනවා... බියර් 8ක් ගන්නවා.. (කැමති එකක්)සමහර එඋන් කොහොමත් අරක්කු බියර් විස්කි....+++ ඔක්කොම බොනවා..(මම එහෙම එකෙක්)

    ඉතුරු එකට ඇරක්+ ඔල්ඩ් ඇරක්(සමහරු පෙරේතයි..මම ආස නෑ) +එක විස්කියක් ගන්නවා//+සල්ලි ඉතුරු නම් ඩ්‍රයිජින් එකක් ගන්නවා...
    මරු අදහස මචන්!!!
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    මේක සුදු අරක්කු නේද? විශේෂත්වයක් තියනවාද?

    මමත් ඒක පිළිගන්නවා. ඒත් ඒක පාරක්වත් මට තවම වැදිලා නෑ. කොක්ටේල්, ජංගල් ජුස් වගේම අමුවෙන් vodka බීලත් හරියට වැදුනේ නෑ. ඒකයි බැලුවේ. ළඟම යාලුවෝ සෙට් එකක් එක්ක වැටෙන්න බීලා බලන්න

    බියර් වලට වදින්නේ නැහැ නේද?

    මේක brandy එකක් නේද?
    wadinna beer bonne oni na bn . chill ekatane beer bonne. black barcadi ekath ekath shape. next day amaru scn eka thiyenm kokatat enawa bn. nathi ekata mokak biuwath en na. kelloth inna wanm bonneth first time nam godak bila haanna epa :lol: chill ekak gnin sinduwak kiyala

    black barcadi + jumbo peanuts +cheese
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    :dull: උඹ හිතනවා වගේ ලපටි මානසිකත්වයෙන් ඉන්න පොඩි උන් නෙමේ බන්
    එහෙම රෙද්දක් නෙවේ උබලා බොන්නහොයන්නෙ හොදටවදින ඒවනේප් බීලා වැඩි උනාම කරන ඒවල් උබලා දන්නෙත් නෑ වෙරි හිදීගෙන උනේ මොනාද කියලා උබලා දන්නෙනෙත් නෑ

    මම දන්න උන් ටිකක් ඔහොම බීලා කොල්ලො නම් වැඩිය බීලා නෑ එක කෙල්ලෙක්ට හොදටම වැඩි වෙලා රෙදි නැතුව හෙලුවෙන් නටලා අනිත් කෙල්ලො ටික කොල්ලො එක්ක මාරුවෙන් මාරුවට හොදට උකලා හැබැයි උන් දන්නෙත් නෑ මොකද උනේ කියලා😂
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    හොඳට ඉක්මනින් වදින්න බොන්න පුළුවන් ජාති මොනවද? Whisky, Vodka, Rum, Tequila ඕනේ එකක්...
    හැබැයි පහුවදාට ඔලුවෙ කැක්කුම එහෙම නැති ජාතියක්නන් ගොඩක් හොඳයි...
    ගල් අරක්කු වලට නන් එහෙම කැමැත්තක් නෑ... බජට් එක 15,000යි! 4කට මෙලෝ සිහියක් නැතිවෙන්න වදින්න බොන්න ඕනේ :P
    හැමදාම බොන උන් නෙමේ... කොහොමද ආතල් එක කියලා බලන්න ට්‍රයි කරන්න...
    කෙල්ලොත් ඉන්න නිසා උන්ටත් අවුලක් නැතුව බොන්න...
    දන්න අය help කරන්න බලන්න...
    tilsider vishky දෙකක්....